XP වල Hidden කරල තියෙන මෘදුකාංග.
මේවා හොයා ගන්න හරි ලෙසියි.. දෑනගන්න ඔනේ Run එකේ ගහන Command ටික විතරයි.. වෑඩි කතා නෑතිව කියන්නම්කො..
මුලින්ම Start >>> Run යන්න.
දෑන් පහල දීලා තියෙන එක ගහන්න...
1. Setups File හදන මෘදුකාංගය. - iexpress
2. Windows Repairing මෘදුකාංගය. - drwtsn32
3. Private Character Editor. - eudcedit
4. Media Player 5.1. - mplay32
තව ටිකක් පස්සෙ කියලා දෙන්නම්කො...
තව මේකටම හදපු මෘදුකාංගයක් තියෙනවා... ඒක මෙතනින් ගන්න.. එතකොට Code ගගහා ඉන්න ඕනෙත් නෑනේ..
0 comments:
Post a Comment