අප හා අත් වැල් බැදගන්න. .

මෘදුකාංග.

                             Avast

Avast ගැන :-
මේ තියෙන්නෙ Avast කියන Anti virus software එක.මේක හරි ඉක්මණට ජනප්‍රිය වෙච්ච Anti virus Software එකක් කිව්වොත් හරි,Avast Anti virus Software එක මගින් Computerඑකට Full ආරක්ෂාවක් දෙන හින්දා මේක ගොඩාක් අය අතරේ ඉක්මණට ජනප්‍රිය වුණා. ඔයාල දන්නවනෙ අනිත් එක එක Anti virus Software වල දෙන Free Package එකේ එයාලගෙ Premium Package එකවගේ හොඳට Virus අල්ලගන්නෙ නැනෙ. ඒත් මේක එහෙම නෑ. Avast Free Package එකත් අනිත් Anti Virus Software වල Premium Package වගේම හොඳට Virus අල්ලනවා.
මේකේ Pro Edition එකේ Web Securityත් තියෙනවා.ඔයාට ඕන කරන Package එක ඔයා තෝරගන්න. ඔයාගේ Computer එක තාම වෛරස් අවදානමක නම් මේක අදම Install කරගන්න.(විශේෂයි:-.මඟින් වර්තමානයේ ව්‍යාප්ත වෙමින් පවතින මහසෝනා, Autoplay වගේ Virus ගොඩක් අල්ලනවා.)



අළුත් Update එක මෙතනින් බාගන්න


Trial Version Software වල expire වීමේ කාලය නවත්තමු




Internet එකේ පොඩ්ඩක් සැරිසරන කොට තමයි මට මේ Software එක හම්බුනේ. අපි කවුරුත් දන්න‍වා Trial Version Software එකක් යම් කිසි කාල පරාසයක් තුල expire වෙනව‍නේ. මේ Software එකෙන් කරන්නේ ඒක නවත්තන එක. කොච්චර ෂෝක්ද නේ.... :)

ඔයාලා මේක Download කරා‍ගෙනම බලන්නකෝ. මෙකෙදි අපි කරන්නෙ අපිට ඕන Software එකේ වෙනම Icon එකක් create කරනවා Time Stopper Software එක හරහ open වෙන විදිහට. මම හිතනවා මේක ඉතා සාර්ථක වෙයි කියලා. මේකේ තියන එක් වි‍ශේෂත්වයක් තමයි System Clock එකට කිසිම විදිහකින් බලපෑමක් නොවීම. කරලා බලල මොනවා හරි ගැටලුවක් තියනවනම් Comment එකක් දාන්න හොදද.... :)

Time Stopper ‍මෙතනින් Download කරගන්න.


ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top