අද මම කියල දෙන්න යන්නේ ලොගොන් ස්ක්‍රීන් එක වෙනස් කරන හැටි ගැන. කයිය ඇති දැන් අපි වැඩේට බහිමුකො.
මේකයි සීන් එක.
ඔයාලගෙ pc එකේ තියෙන වින්ඩොස් ඔයාගෙම කරගන්න කැමතිද?
මෙන්න විසඳුම...
PC එක ඔන් වෙනකොට වැටෙන logon screen එක වෙනස් කරමු...!!!
මෙන්න ලින්ක් එක:
https://docs.google.com/open?id=0B_aDdLFdlDPvMlhMbl9FOHZTbWVzYVRWaUw3LTNhZw
කරන්න තියෙන්නේ ඔපන් කරලා browse කියන තැනින් ඔයා කැමති ෆෝටෝ එකක් තෝරන්න(ලොකු
ෆොටෝ එකක් නම් තම්යි හොඳ)
පස්සෙ apply බට්න් එක ක්ලික් කරන්න.
ඔක්කොම හරි දැන් close කරන්න.
කොමොන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා....

ඕක මම පරිගණක සඟරාවකින් ඉගෙන ගත්තේ පට්ට වැඩේ
නියමයි..................ඔබට ස්තුතියි :)
Niyamai ban
Niyamai ban