අප හා අත් වැල් බැදගන්න. .

Tuesday, June 12, 2012

වැදගත් වෙයි M3 tools (මොබිටෙල් tools)

0 comments






************updated 2012/04/30

පරන M3 tools වල තිබුන හුගක් ලෙඩ මේකේ නෑ.ඒ කියන්නේ dongel එක හදුනගන්න එක වගේ ප්‍රශ්න.‍dongel එක detect වුනේ නැත්නම් settings වල select port manually කියන එකෙන් පෝට් එක තෝරන්න.. පෝට් එක හරියටම දන්නේ නැත්නම් Dashboard එකේ Diagnostic වලින් පෝට් එක හොයාගන්න.(පින්තූරය බලන්න)



---------------------------------------------------------------------------------------------------------------------

මේක පොඩි ගැජට් එකක්..මේක වැඩ කරන්නේ මොබිටෙල් connection වලට විතරයි...මේක හුගක්ම වටින්නෙ ZTE dongel තියෙන අය‍ට (අනිත් dongel වලටත් වැඩ කරයි කියලා හිතනවා) ..මොකද හුගක් ZTE Dashboard වල USSD commands dial කරන්න බෑ නේ.ඒ කියන්නෙ අර *100# වගේ ඒවා.එතකො‍ට ඉතින් Credits Rs:0.00 වුනාම SMS එකකින්වත් Recharge කරන්න බෑනේ.මේකෙන් ඒ වගේ වෙලාවට වැඩ ගොඩක් කරගන්න පුලුවන්..

මේක XP,Vista,Win7 ඔක්කොගෙම වැඩ කරනවා.හැබැයි Netframework 3.5 ඕන කරනවා..Win7 වල ඒවා තියෙන නිසා අමුතුවෙන් මොකුත් ඕන නෑ. නැති අය මෙතනින් බාගන්න...........................................

http://www.microsoft.com/download/en/details.aspx?id=21

-----අවුලක් වුනොත්-------

*Dongel එක computor එකට connect කලාට පසුව M3 tools run කරන්න.
*Dongel එකේ Dashbord එක close කරලා මේක පාවිච්චි කරන්න .
*M3 tools ; close කර නැවත Run කර බලන්න.
*Settings වල පෝට් එක හරිද කියලා බලන්න.




---Download----

http://www.mediafire.com/?o7njbrf8orchuf9 (new version)
@@@www.4shared.com/file/zsEUrAOp/M3_Tools_106_Setup.html@@@



0 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top