අප හා අත් වැල් බැදගන්න. .

Saturday, January 28, 2012

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?

7 comments
3G සිග්නල් වැඩි කරගන්න ඕනද?




3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති! හැබැයි ඉතින් පරිගනක උදව් ග්රෑප් එකේ ඉන්න කට්ටිය දන්නවා මේවා මේ කියන තරම් ස්පීඩ් නෑ කියලා ! 4G නම් ඉතින් කොටින්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරනය කරලත්නෑ !!!!! මමත් එහෙම පැත්තක කෙනෙක් තමා !අපේ පැත්තට 3G සිග්නල් නෑ ! යාන්තමටවත් තියෙන්නේ USB CABLE එකක් ගහලා මීටර් 10ක් විතර උඩට දාපුහමඑහෙම තියෙන්නෙත් DIALOG විතරයි! ඒකත් ඉතින් WCDMA DAILOG කියලා විතරයි! සිග්නල් 0යි ලොල් නේද? ඔය ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන යද්දී තමා මට මේ අලුත් විදියේ ගැජමැටික් ක්‍රමයක් සෙට් වුනේ ! හරි ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ 3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි. මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.
1.HSDPA Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)


2.USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)


3. 8 Pieces of Single Core wires(මොනවද කියලද බලන්නේ ! ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ලින්ක්-http://goo.gl/jeyBh
http://goo.gl/ZGs1A
(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්‍රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)

මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න.
උවමනාවට වැඩිය ඔය Single Core wires දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති.
ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.

දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට.

දැන් සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි
# ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)
# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.

දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.
!!!!!!ඔන්න මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් !!!!!!!!



ඔන්න එහෙනම් වැඩේ ඉවරයි!


ශාරද ප්‍රියාන් රූපසිංහ ගෙන්

MP3 ගිතයක කටහඩ ඉවත් කරමු...

3 comments

කැරොකෙ ගිතයක් යනු මුල් mp3 ගිතයෙ කටහඩ ඉවත් කර එහි සංගිතය පමනක් ඉතිරි වුවකි.. මෙ නිසා කරොකෙ ගිත ලොව පුරා ඉතාමත් ලෙස ජනප්‍රිය වි තිබෙ. මෙ ආකරයෙ ගිත නිර්මනය කර ගැනිම සදහා software ඇති නමුත් මෙ සදහා අති සරලම software එක නම් Audacity ය...

මෙම සැබදිය හරහා ඔබට මෙය නොමිලෙ බාගත කරගත හැකිය....
https://audacity.googlecode.com/files/audacity-win-unicode-1.3.14.e‍xe

software එක ස්තපනය කරගත් පසු එය open කරගන්න..audacity හි file මෙනුව ක්ලික් කර එහි open යන්න ක්ල්ක් කිරිමෙන් ඔබට ඔබගෙ අවශ්ය mp3 file එක import කරගත හැකිය.එම mp3 file එක audacity හි open වු පසු තරන්ගාකාර තිරු දෙකක් දිස්වෙ.. බොහො ශබ්ද ගොනු ස්ටිරියො ලෙස ඇති නිසා වම සහා දකුන යනුවෙන් තිරුදෙකකට දැක්වෙ..
මෙම තිරු දෙකටම පොදු ලෙස වම්පසින් දැක්වෙන contorl පැනලයෙ ඉහලින්ම පහලට යොමු වු කලු පහති ඊ හිස ක්ලික් කරන්න..ඉන් පසු මතුවන menu එකෙන් split stereo track යන්න ක්ලික් කරන්න..
එවිට වම හා දකුන වෙන වෙනම වෙන් වෙන අතර වෙන වෙනම control පැනල් ද දක්නට ලැබෙ.. පහලින් ඇති තරංගාකර ශබ්ද පතය select කර ඉහල අති effect මෙනුව ක්ලික් කර එහි ඇති invert යන්න තොරා දෙන්න..
ඉන් පසු පහල ශබ්ද පතයෙ control පැනලයෙන් පහතට යොමු වු ඊ හිස ක්ලික් කර mono යන්න ලබාදෙන්න..
මෙ ආකරයට ඉහල ශබ්ද පතයත් select කර ඉහල අති effect මෙනුව ක්ලික් කර එහි ඇති invert යන්න තොරා දෙන්න.ඉන් පසු පහල ශබ්ද පතයෙ control පනලයෙන් පහතට යොමු වු ඊ හිස ක්ලික් කර mono යන්න ලබාදෙන්න..දැන් file cilck කර save as යන්න තොරා වෙනත් නමකින් save කරගන්න.. එය media player එකක් මගින් play කර පසු කටහඩ නොමැති සංගිතය පමනක් play වෙ.. මෙම ක්‍රම වෙදය වෙනත් software මගින් සාර්තක ලෙස සිඩි කරගත හැකි අතර යම්කිසි ප්‍රතිපලයක් ලබගැනිම සහා සරලව සිදු කරගත හැක්කෙ audacity හිය.. මෙය මිටත් වඩා සරලව සිදුකරගත හැකි තවත් software එකක් නම් Virtual DJ ය.. මෙමගිනුත් මෙය සරලව සිදු කරගත හැකිය.. මෙම ක්‍රම මගින් මුල් ගිතයෙ හඩ යාන්තමට ඇසෙන නමුත් එය ඔබෙ කටහඩින් ගයන විට එය යටපත් වි ඔබෙ කටහඩ ඉදිරිය්ට පැමිනෙ..

සැලකිය යුතුයි :- ස්ටිරියො නොවන මොනො වෙනත් ගිත සදහා ද පැරණි ගිත සදහ ද මෙම ක්‍රමය ආදෙශ කල නොහැක...



මෙය Lahiru Lakruwan ගෙන්

Friday, January 27, 2012

Unlock Huawei E173 Modem

3 comments




Now Let us see how to unlock this modem, So to unlock this modem you need following softwares :

1)  Huawei E-173 Firmware -Download   Download  
2)  to get your unlock code & flash code
                    Universal master code - Download    Download
3)  Huawei Mobile partner Software -Download   Download

You must have noted down a 15 digit IMEI number of your Huawei modem.


1) First of all using universal Master Code get flash code and unlock code for the device.
Universal Master Code Generator 261x300 Unlocking Tutorial for Huawei 3g E 173 Data Card (100% working)

 *You must note down your correct unlock code & Flash code

2) Then plug in the device to your desktop/laptop.

3) After all the drivers have been loaded just double click on E173Update_11.126.85.00.114_B427.exe and it will find your data card automatically.

Searching for Device 300x194 Unlocking Tutorial for Huawei 3g E 173 Data Card (100% working)

4) Then the process will start and on the next screen you will be asked to give flash code or unlock code as your password.

5) As this step completes your software will be updated successfully.

6) Now install Huawei Mobile Partner Software.

7)  Now open Huawei Mobile Partner and if unlock code asked then enter the code generated in first step.

Saturday, January 21, 2012

ඔබ උපන් ලග්න‍යට අදාලව ඔබ ගැන දැනගන්න

0 comments
දොස් පෙනේ. ඒවා සම්බන්ධ කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක‍්‍රියාවෙහි දක්ෂ වේ. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැුස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක‍්‍රමානුකූලව කතා කළොත් ඒවා බිඳ දැමීමට සමත් වේ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ගතියක් තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී. තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕනෑ වෙලාවට කරන්නම් කියයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක‍්‍රීඩා ආදියට ඇති ආශාව, හා තරමක කුඩුකේඩු කමත්ය.

රෝග :
මුත‍්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත‍්‍ර ගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි. වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග කහපට ගල් පැළඳීම යහපති.

ධනු►
සාමාන්‍ය රූප ස්වභාව :
සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වේ. පළල් නළල වේ. සමහර විට ප‍්‍රමාණයට වඩා උස් වේ. උස් වූ දික් නාසය වේ. රන්වන් ඉසකෙස් වේ. රතු පැහැ සම වේ. අංග සම්පූර්ණ රූපය වේ.

ගතිගුණ :
ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි‍්‍රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩකරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලූත් දෙයක් ධනු ලග්න කාරයාට අලූත් නැත. බාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යානුකූල නුවූ දේ නොකරයි. ධනු ලග්න කාරයා තමාගේ ඕනෑ කමින් නඩු මගට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයෙකු නිසාවේ. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප‍්‍රතිවිරුද්ධ ධනු ලග්න කාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වලල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන් ගෙන් නොරැුවටීමට ප‍්‍රවේසම් වෙයි. යුක්තිගරුකභාවය සත්‍යවාදී භාවය ධර්මිෂ්ට භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වේ. වාසනා ගතියෙන් හා ප‍්‍රීතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවාක් මෙන්ම ආඥා මෙන්ද වේ. ක‍්‍රියා ධෛර්ය ගන්වන සුළු මෙන්ම භයානක ද වේ. කඩිසරකම ද ක‍්‍රියා කාරීත්වය ද ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩ පිළිවෙල ක‍්‍රමානුකූලකම තමාගේ දියුණුවේ පඩි පේළි වේ. බොහෝ කල් සකස් කර කළ දෙයක් මෙන් හරියයි. අශ්වයින්ට අශ්වරේස් වටල එවැනි සෙල්ලම්වලට කැමති වෙයි. එහෙත් බොහෝ විට නිහතමානී චාම් ජීවිතයම ගෙවයි. ගනුදෙනු පරිස්සමෙන් කරන ගතියක් තිබේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නුවමනා අවිශ්වාසයත් අප‍්‍රවේසම්ව භයානක දේට මූණපෑමත් හදිස්සියේ අදහස් වෙනස් කිරීමත් හදිසි අනතුරු වලට භජනය වීමත්ය. ධනු ලග්නයට චන්ද්‍රයා අටේ සිටීම හොඳ නැත. ස්වක්ෂේත‍්‍ර වුනේ වී නමුත් රෝග පීඩා සාදයි. ශනි පහේ සිටීම බොහෝ ගුණ දෙන පිහිටීමකි.

රෝග :
තුනටියේ හා ඒ අවට ප‍්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක‍්‍රමානුකූලව ශරීරයන්ත‍්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාලයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි. ධනුවෙන් උපන් අයට කොල නිල් මිශ‍්‍ර ගල් ජාති පසිංගල හෝ ඝන පච්ච වර්ග යහපති.

මකර►
සාමාන්‍ය රූප ස්වභාව :
සිහින් දුර්වල ශරීරය වේ. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වේ.

ගතිගුණ :
ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි අඩු ක‍්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යයන විශ්වාසයෙන් තොර වේ. කම්කටොලූ විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග‍්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුනේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බලා කටයුතු කිරීම ප‍්‍රධාන අංකයෙහි වෙයි. මුදල් වලට ඇති ලෝභී කම නිසාත් බලය ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ. අන්‍යයන්ගේ සුළු දේ මහත් කොට සිතයි. ඒවා ලොකුකර කතා කරයි. ක‍්‍රමානුකූල පාලනයෙහි දක්ෂ වේ. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තියක් තිබේ. විපතේදී පවා අන්‍යයන් ගෙන් උදව් ඉල්ලීමට මැලි ගතියක් තිබේ. සියලූම වැඩ නවතින අඳුරු මලානික කාල පසුකරන්නට සිදුවේ. දිනන්න දිනන්න ඉදිරියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සිටීමට කැමති වෙයි. කථාවෙහි දක්ෂවාක් මෙන් ව්‍යක්ත නොවේ. මිත‍්‍රයෝ අඩුවෙති. කරන සෑම දෙයකින්ම යම්කිසි ලාභ ප‍්‍රයොජනයක් ගැනීමට සිතන නිසාම ධන රැුස්වේ. බර වැඩට හා පෙරමුණෙහි යන වැඩට යෝග්‍ය වේ. දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. කටක ලග්නයට ප‍්‍රතිවිරුද්ධ මකර ලග්නයේ උපන් අය පොළොවට ආශා කරයි. උසස් සිතුවිලි නැත. සියල්ලක්ම ලෞකික වූත් ක‍්‍රියාත්මක වූත් දේවල් විය යුතුයි. ඉරුගේ දක්ෂිනායනය ඉවර වන්නේ මෙහිදීය. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභ කමත්ය.

රෝග :
සමෙහි රෝග හා වාදන් රෝග (දණහිස් කෙණ්ඩා වල රෝග* ලේ අඩුකමින් පිපිහලූවීම්, රක්තවාතය, හන්දි කැක්කුම, වාත රෝග, රක්ත රෝග ලෙහෙසියෙන් සෑදේ. මකරයෙන් උපන් අයට චන්ද්‍රකාන්ත ගල් පැළඳීම යහපති.

කුම්භ►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ ලක්ෂණ ශරීරයක් වේ. ප‍්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ.

ගතිගුණ :
ස්වභාවික තත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්ෂත‍්‍රිය මායම් දනී. රෂ්ට‍්‍ර පලෙන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්ත‍්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත‍්‍රයන් ආශ‍්‍රය කරයි. නියම මිත‍්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප‍්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක‍්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුනේ වී නමුත් අලූත් දේ පිළිගැනීමට ප‍්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ මතක නැති නොකරයි. රසායනපරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්තය කියන කීප දෙනෙකු පිණිස නොවේ. යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක‍්‍රියා කිරීමට ධෛර්යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදීය. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වෙයි. බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි. ඒවායේ රක්ෂාව හෝ කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමත් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක් වේ.

රෝග :
කකුල් වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, තනි දඬුවල කළු ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස් රෝග ද ලෙහෙසියෙන් සෑදේ.

මීන►
සාමාන්‍ය රූපස්වභාව :
කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක් වෙයි. උරහිස් පටුය. උකුල ප‍්‍රදේශය පළල්ය. බබලන ඇස් වේ. සමහරට විට ප‍්‍රමාණයට වඩා ලොකු ඇස් වෙයි. බොහෝ විට රතු ඇස් වෙයි. දිළිසෙන මෘදු සේද වැනි ඉසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරාලයි. මස් බුරුල්ය.

ගතිගුණ :
බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනීය වේ. උණුවන හිතක් ඇති සෘජු කෙනෙක් වෙයි. අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. අමුතු අමුතු අදහස් වලට හා අලූත් අලූත් දේවලට හැරෙන ගතියක් තිබේ. ප‍්‍රීතියට රස ආහාරයට රසාස්වාදනයෙන් කල් ඇරීමට කැමති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම කරුණාවන්ත වේ. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද, රක්ෂාවක් කරන්නට බැරිද කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංග‍්‍රහ කිරීමේදී ලෙඬේ කුමක්ද, හැදුනේ කොහොමද, කියා නොවිමසයි. ක්ෂමාව දීම මීන ලග්නකාරයාගේ ප‍්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක් ගරු නම්බු තෑගි බෝග පිළි නොගන්නා ගතිත් ආත්මාර්ථය නොසැලකීමත් නිසා මෙලොව සැප සම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම පූජාවන් අධික ත්‍යාගිවන්ත භාවයත් නිසා තමා දිලින්දෙකු ද විය හැක. මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිඳේ. කොතරම් කරුණාවන්තද කීවොත් සතෙුකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඞීමට මැලි වෙයි. මීන ලග්න කාරයා තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන සේ නොකරයි. ඒවා තමාගේම සිතේ ප‍්‍රීතිය පිණිස භුක්ති විඳියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ.

රෝග :
වළලූ කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම් ගතිය, ලේ අඩු කමින් ඇතිවන හෘද රෝග, පිපිහලූවීම් ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයි. මීනයෙන් උපන් අය ට පසිංගල හෝ පළිඟු ගල් පැළඳීම යහපති.

රාශි සම්බන්ධ කී සියලූ විස්තර එසේම එක්කෙනෙකු තුළ ඇතිවිය නොහැක. ලග්නයේ සිටි ග‍්‍රහයා ගේ හැටියටත් ලග්නාධිපතියා සිටි රාශියේ අධිපතියාගේ හැටියටත් ලග්නයට හා ලග්නාධිපතියාට වැටහෙන දෘෂ්ටිවල හැටියටත් ලග්න ද්‍රෙස්කාණයේ හැටියටත් ලග්න නවාංශකයේ හැටියටත් ලග්නාධිපතියා සිටින ද්‍රෙස්කාණයේ හා නවාංශකයේ හැටියටත් වෙනස්වන බව සිතේ තබාගෙන රූප ස්වභාව හා ගතිගුණ කිය යුතුයි. නිතරම ගුණාගුණ දෙක සමකර බලා වැටි පක්ෂයේ ගති පමණක් කිව යුතුයි. ලග්නයේ ග‍්‍රහයන් කීප දෙනෙකු සිටි විට ලග්නයටත් ඔවුන්ටත් වැටහෙන රූප ස්වභාව නොයෙක් අතින් වෙනස් වන බැවින් නිශ්චය වශයෙන් කීම ඉතා අමාරු කරුණකි. ගුරු ලග්නයේ සිටියොත් මහත වෙයි. එහෙත් ගුරුගේ බලය එන්නේ වයස හතළිහෙන් පසුව වෙයි. චන්ද්‍රයා සිටි රාශියේ ගතිගුණ ද බොහෝ විට පෙනෙන්නට තිබේ. චන්ද්‍රයා හතරේ නම් ඒ රාශියේ ගතිගුණ බොහේ ප‍්‍රකාශව පෙනේ. කුජ දහයේ සිටීමෙන් කුජගේ ගති ගුණ බොහෝ ක‍්‍රියාවලින් ප‍්‍රකාශව පෙනේ. එම නිසා නිශ්චය කර ගැනීම මේවා සියල්ල ගැන සිතා බලා ප‍්‍රවේශමෙන් කළ යුතුයි.


උපුටාගැනීම : ලොවෙත් නෑ පේජ් එකෙන්

Saturday, January 14, 2012

වෙබ් පිටුවක් PDF ආකාරයට බාගන්න

1 comments
වෙබ් පිටුවක් පරිගණකයට බාගෙන පස්සේ බලන්න තියනවනම් කොච්චර ලේසිද නේද.මොකද හදිස්සියක් වගේ තිබුනොත් පට්ට හොදයිනේ.ඕකට ඉතින් මහා වැඩක් නෑ.ගොඩක් ලේසියි.මට හම්බුනා ඉන්ටෙර්නෙට් එකේ පියාසර කරද්දී නියම tool එකක්.අපිට මේ සේවාව සපයන්නේ web2PDF කියන වෙබ් අඩවියෙන්.අපිට මේක add-on එකක් ලෙස බාවිත කරන්නත් පුළුවන්.යන තුනටම අව්ලක් නැතුව එලට වැඩකරනවා.එහෙනම් බලමු කරන විදිහ....


අපි බලමු මෙම ව්බ් අඩවියට ගිහින් කොහොමද  මෙම සේවාව පහසුවෙන් ලබාගන්නේ කියලා.මම උදාහරණයක් විදිහට මගේ වෙබ් අඩවියේ පිටුවක් ප්ද්ෆ් එකක් විදිහට බාගන්න එක කරන්නම්,


01-  මුලින්ම යන්න මෙම web2PDFconvert වෙබ් අඩවියට.


02- දැන් අපිට PDF එකක් ලෙස බාගන්න අවශ්‍ය වෙබ් පිටුවේ ලින්ක්( link ) එක මෙම වෙබ් අඩවියට ලබාදීConvert to PDF යන button එක මත කරන්න.




03- Convert to PDF button මත කිරීමෙන් ටික වෙලාවකට පසු ( තත්පර 5ක් විතර) ලැබෙන window එකේ තියන Download PDF යන button එක මත click කරන්න.ඉන්පසු සාමන්‍යය ලෙස PDF එක Download වේවි.

අපි මේ විදිහට link එක දිදී බාගන්න තරම් පිස්සුවක් නැති නිසා පොඩි ලේසි ක්‍රමයක් බලමු මේ වැඩේ කරගන්න.ඕන මීහරකෙකුට තේරෙනවනේ මේකට add-on  එකක් බාවිතා කරොත් හොදයි කියලා.ඒකට ලොකු ලොකු වැඩ මොකුත් නෑ.එම වෙබ් අඩවියේ තියනවා PDF button කියලා menu එකක්.ඕකට ගිහිල්ලා මෙහෙම කරන්න.

01- ඔබට දිලිසි දිලිසි දිස්වේවි link දෙකක් එහි ඇති පළමුවැනි ලින්ක් එක මත Click කරන්න.


02- දැන් ඔයාලට Add-on  මත click  කිරීමෙන් ඔයාගේ web browser එක තෝරාගෙන add-on එක install කරගන්න පුළුවන්.
03- Chrome සහ Firefoxහි එය පහත  ආකාරයට Navigation toolbar එකෙහි පෙන්නාවි.එම රූපය මත click කිරීමෙන් PDFඑක පහසුවෙන් බාගන්න පුළුවන්.



අපි නිහතමානී මිනිස්සු ව්දිහට අපේ බ්ලොග් අඩවියේම මෙම සේවාව අපගේ බ්ලොග් අඩවිය බලන යට ලබාදෙන්න පුළුවන්.ඒ කිව්වේ අපේ බ්ලොග් ඒකට යන එන යට හිතුනොත් එයාල බලන වෙබ් පිටුව PDF එකක් ලෙස බාගන්න ඕන උනා කියලා, අපිට පුළුවන් "save to PDF" text link එකක් හරි නැත්තන් "save to PDF" image button  එකක් හරි අපගේ බ්ලොග් එකෙම්ම ලබාදෙන්න .Wordpress බ්ලොග් අඩවියක් නම් ඔයාට තියෙන්නේ ඔයාට පුළුවන් Wordpress plugin  එකක් ආදාරයෙන් මෙම සේවාව ලබාදෙන්න.Joomla අඩවියක් නම් ඔබට තියෙන්නේ ඔයාට පුළුවන් Joomla extenshion එකක් අදාරයෙන් මෙම සේවාව ලබාදෙන්න. සමාවෙන්න ඕන මටනම් එය ලබාදෙන්න විදිහක් නෑ.එයට හේතුව මම වැඩිය අනන් මනං වැඩ කෑලි බ්ලොග් එකේ පුරවන්නේ නැති නිසා.අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා.වැඩේ ගොඩක් ලේසියි.

  •  අපි කලින් ගියපු PDF button menu  එකට ගිහින් එහි ඇති දෙවෙනි link එක මත කරන්න.එතනින් පුළුවන් මම ඉහලින් සදහන් කරපු හැම දෙයක්ම කරගන්න.



එහෙනම් අපි තවත් අලුත් වැඩ කෑල්ලකින් සෙට් වෙමු.කට්ටියට ජයවේවා!!!

උපුටා ගැනීම TECHGATE

Friday, January 13, 2012

How To Speed Up Your Dial-UP Connection

2 comments
If you are in Sri lanka you can use this method with any operator service.
(Dialog, Etisalat, Mobitel, Airtel)

Ok, Lets make the magic happens


1.             In mobile partner go to "Option"
*Note* Options may differ if you are using different Mobile partner


How To Speed Up Internet


2.             In "Profile Management"
1.You can create new Profile or
2.Change existing one









How To Speed Up Internet


after choosing one of above fill the boxes with these

If You Are in Sri Lanka
--------------------------------------------------------------------------------------------------------------------
(For Dialog users )
  •  APN: Dialogbb
  •  Access Number/Dial Number : *99**1#
How To Speed Up Internet


(For other operater services)
  •  APN : (leave this blank)
  •  Access Number/Dial Number : *99**1#

If You Are From Other Country
---------------------------------------------------------------------------------------------------------------------
  • APN: (Don't change)
  • Access Number/Dial Number :(Don't change)
*Do not change APN or Dial number leave it default
------------------------------------------------------------------------------

3.             Click on "Advanced"
*Note* Options may differ if you are using different Mobile partner


How To Speed Up Internet


Choose "Static" in "DNS Settings" and fill these boxes with

4.                   Primary DNS       :  208.067.222.222
Secondary DNS   :  208.067.220.220

5.                   Click "Ok"
             Save and set it as Default Profile

6.         Now Connect with your new profile 



Coppied By Everything in One

How to speed up ADSL in windows 7

0 comments
What is DNS

The DNS (Domain Name System) is the phonebook of the Internet. When you enter a website into a browser, it's DNS that finds the optimal machine to serve that website to you. Without it, browsing as we know it would not be possible.
eg:

When you type an internet address in your web browser " www.google.com", the request first goes to the DNS servers of your local ISP. These “Domain Name Servers” will translate the web URL into some cryptic and hard-to-remember numeric address " 74.125.39.104"

_________________________________________________________________

Open DNS serve 30 billion DNS requests to 20 million customers every day, with plenty of capacity to spare. You're probably using DNS service from your Internet Service Provider (ISP) today, but ISPs have notoriously unreliable and slow service. OpenDNS is the best  DNS service available and its the best solution for slow internet Connections.

lets see how to setup OpenDNS for your Computer

  • First Go to Control Panel, then select “Network and Internet”.

Open DNS Windows 7


  • Select “Network and Sharing Center”.
Open DNS Windows 7


  • Select “Change adapter settings”.
Open DNS Windows 7


  • Then Right click on your current internet connection and choose “Properties”.
Open DNS Windows 7


  • Select the “TCP/IPv4” service in the list, then click the “Properties” button.
Open DNS Windows 7

  • In the DNS section fill with this numbers
    Preferred DNS Server : 208.067.222.222
    Alternate DNS Server :  208.067.220.220
Open DNS Windows 7



Other Public DNS Servers


Service provider: Google
Google public dns server IP address:
  • 8.8.8.8
  • 8.8.4.4
Service provider:Dnsadvantage
Dnsadvantage free dns server list:
  • 156.154.70.1
  • 156.154.71.1

Service provider:Norton
Norton free dns server list / IP address:
  • 198.153.192.1
  • 198.153.194.1

Service provider: ScrubIt
Public dns server address:
  • 67.138.54.100
  • 207.225.209.66

ඹබ කැමතිද ධනාත්මක චින්තනය පිළිබද යමක් දැනගෙන ඹබගේ ජීවිතයත් සාර්ථක කර ගන්න.

0 comments
ඹබ කැමතිද ධනාත්මක චින්තනය පිළිබද යමක් දැනගෙන ඹබගේ ජීවිතයත් සාර්ථක කර ගන්න. ඒ සදහා මා විසින් සාදා තිබෙන ෆේස්බුක් ග්රූප් එක මගින් හා පහත සදහන් වෙබ් අඩවිය තුළින් ඹබටත් ඹබගේ සිතුවිලි නව මාවතක් කරා ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

http://www.positivetkg.blogspot.com/

http://www.facebook.com/groups/259231210793386/

මෙම ලින්ක් ඹස්සේ පිවිස ඹබගේ ආකල්ප වෙනස් කර ඹබත් ජීවිතය ජය ගන්න.
ස්තුතිය.

Saturday, January 7, 2012

Win 7 වැදගත් Shortcut Keys.

2 comments
Windows 7වල තියෙන පොඩි විෂුවල් ෂෝර්ට් කට් කැලි දෙක තුනක් ඔයාලට පෙන්නන්න යන්නේ දන්නවත් ඇති...

නොදන්නා අයට මෙන්න දැනගන්න.

හැමවෙලේම මවුස් ඒක ඔබ ඔබ ඉන්නේ නැතුව යතුරු පුවරුවේන් ලෙසන් ඉක්මනට ලස්සනට වින්ඩෝස් 7 හසුරුවන්න ඉගෙන ගන්න ඒක හොදයිනේ

Windows logo key +Left Arrow
ඇක්ටිව්වෙලා තියෙන වින්ඩොව් ඒක Maximizeව තියෙද්දීම ස්ක්‍රීන් එකේ වම් පැත්තට ගෙනයන්න පුළුවන්

Windows logo key +Right Arrow
ඇක්ටිව්වෙලා තියෙන වින්ඩොව් ඒක Maximizeව තියෙද්දීම ස්ක්‍රීන් එකේ දකුණු පැත්තට ගෙනයන්න පුළුවන්

Windows logo key + M
සියලු ඇක්ටිව් වින්ඩොව්ස් මිනිමයිස් කරවයි

Windows logo key +T
මෙමගින් taskbar එකේ තියෙන මිනිමයිස් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් දර්ශනය කරනවා.නැවත නැවත එබීමෙන් චක්‍රීයව එහි තිබෙන වැඩසටහන්
බලාගන්න පුළුවන්

Ctrl+Mouse scroll wheel
Ctrl ඔබගෙන මවුස් විල් ඒක කරකවිම මගින් desktop තියෙන අයිකන් අපිට අවශ්‍ය විදියට ලොකු කුඩා කරගන්න පුළුවන්

Windows logo key + ධන ලකුණ (+) හෝ රිණ ලකුණ(-)
මෙමගින් ස්කිර්න් එක zoom හෝ කුඩා කරගැනීමට පුළුවන්,මේක වැඩිහිටි පුද්ගලයන් හට වැදගත්වන ඔප්ෂන් එකක්(ඇස් පෙනීම දුර්වල අයවලුන් සදහා)

Alt+Tab
මෙමගින් පරිගණකයේ දැනට වැඩකර වැඩසටහන් පරිගණක තිරය මත දර්ශනය වීමට සලස්වනවා
එමෙන්මCtrl+Alt+Tab යතුරු තුන එකවර එබීමෙන් එය තියරය මත යතුරු ඔබගෙන සිටීමෙන් තොරව දර්ශනයකර රදවා තබනවා

Windows logo key +Tab
මේක තමයි කැමතිම ඒක මෙමගින් පරිගණකයේ දැනට වැඩකර වැඩසටහන් පරිගණක තිරය මත Aero Flip 3D එහෙම නැත්නම්
3D ආකාරයක් දෙමින් දර්ශනය වෙමින් චක්‍රීයව ගමන් කරන්න ඉඩහරිනවා
මෙයද Ctrl යතුර සමග එක්වර එබීමෙන් තිරයමත රදවා මවුස් විල් ඒක කරකවිම මගින් වැඩසටහන් එකිනෙක දර්ශනය වෙන්න සලස්වනවා

Windows logo key +Spacebar
මෙමගින් desktop අනෙක් ඇක්ටිව් වින්ඩොව් හරහා විනිවිදව පෙන්වීමට සලස්වනවා


ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනවා...

උපුටා ගැනීමකි...

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top