ඔයාලගේ බූට් ස්ක්‍රීන් එක වෙනස්කරන්න කැමතිද?
කරන්න තියෙන්නේ මෙන්න මේ software එක බාලා ඕපන් කරන්න.
එහි ටැබ් දෙකක් තියෙනවා.
1) එහි පළමු ටැබ් එක booting...
ඒ කියන්නේ starting windows එක.
මෙහි ඇනිමේෂන් කියන එකේ static image කියන එක ක්ලික් කරානම් ඒකෙන කෙමති පින්තුරයක් දන්නා පුළුවන් ස්ටාර්ට් එකට.
එහි යටම තියෙනවා massage 1 & massage 2 කියල ටැබ් දෙකක්.
එහි massage 1 එකේ © Microsoft Corporation කියන එක තියෙනවා එක අයින් කරල අපිට කැමති එකක් දන්නා පුළුවන්.
එහි massage 2 එකේ තියෙනවා Starting Windows කියලා වැටෙන එක. එක අයින් කරලා අපිට කැමති එකක් එකටත් දාගන්න පුළුවන්.
දෙන මම කියන්න යන්නේ දෙවැනි ටැබ් එක ගැන.
2) එහි දෙවන ටැබ් එක තම Resuming...
ඒ කියන්නේ Resuming Windows එක.
එකෙත් starting windows වගේමයි. එකෙත් ඒ විදියටම කරලා වෙනස් කරගන්න පුළුවන්.
හොඳයිද නැද්ද කියලා play බට්න් එක ක්ලික් කරලා බලන්න.ඕක්කොම හොඳයිනම් apply කරන්න.
කොමොන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා....
පට්ටයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න
ko link eka ........
dounload link kooooooooaneeeee
කෝ Download ලින්ක්...
https://docs.google.com/file/d/0B_aDdLFdlDPvaVV0OUJMTkdRbnl2dDNSRWhNbU5HQQ/edit?pli=1# මේ තියෙන්නෙ