අප හා අත් වැල් බැදගන්න. .

Saturday, November 5, 2011

ඹයාලගෙ G-mail Account එක හදපු දවස කවද ද?

1 comments

ඔයාලට ඔයාලගේ Gmail account එක පටන් ගත්ත දවස මතකද???මටනම් මතකයි.අමතකනම් බලාගන්නකෝ..........


01- Gmail account එකට log වෙන්න.


02- Mail settings වලට යන්න.


03- Forwarding and POP/IMAP වලට යන්න.මෙන්න මෙතන ඇති ඔයාට උවමනා දේ...



මෙමෙ දිනය රහසිගතව තියාගන්න.කිසි කෙනෙකුට කියන්න එපා.....

ඹබේ ලැප් එක ආරක්ෂා කර ගන්න......

0 comments
ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න

 ලැප් එක ඇඳ උඩ තියාගෙන පාවිච්චි කරන්න එපා. එවිට යට තියෙන වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වෙනවා. එවිට ඇතුලේ ඇති කොටස් රත් වෙලා හානි වෙන්න පුළුවන්.

 එහි පියන වැසූ පසු එය ක්‍රියාකාරී තත්වයේම තියෙන ලෙස සකසන්න එපා. එය ස්ලීප් හෝ හයිබනේට් හෝ ෂට් ඩවුන් වෙන්න සකසා ගන්න.

 බොහෝ වෙලාවක් පාවිච්චි කල පසු එහි පියන වසා බෑග් එකට නොදමන්න. එහි රස්නය මදක් හෝ අඩුවන තුරු පියන විවෘත කර තබන්න.

 එහි තිරය ඇගිල්ලෙන් හෝ වෙනත් දෙයකින් ඔබන්න එපා. එයට බර පැටවෙන්න දෙන්න එපා.

 එහි තිරය පිරිසිදු කරන විට පිරිසිදු ආසුත ජලයෙන් එය පිස දැමීම සඳහා සුදුසු රෙදි කෑල්ලකින් පොගවා පිරිසිදු කරන්න. නැතිනම් පිරිසිදු කාරක ද්‍රාවණයක් මිලදී ගන්න. වෙනත් කිසිදු ද්‍රාවණයක් ඉතා හොඳ අනුදැනුක් සහිත කෙනෙකුගේ නිර්දේශයක් නොමැතිව භාවිතා නොකරන්න.

එහි යතුරු පුවරුවේ ඇති යතුරු මතට වේගයෙන් තඩි බාන්න එපා. එය ඉතා සෙමෙන් ඔබන්න.

දැඩි හිරු රශ්මියට හෝ පින්නට ආවරණය කරන්න එපා.

ඩී වී ඩී ධාවකය මත කිසිදු සංයුක්ත තැටියක් තබන්න එපා, සංයුක්ත තැටිය භාවිතා කල පසු එය ධාවකයෙන් ඉවත් කරන්න.

බ්ලුටූත් වයි ෆයි අවශ්‍ය නොමැති විට ක්‍රියාවිරහිත කර තබන්න.

ඔබ බැටරියෙන් වැඩ කරනකොට එය වැඩි වෙලාවක් තබා ගැනීමට එහි තිරයේ එලිය හැකිතරම අඩු කරන්න.

Friday, November 4, 2011

"ජංගම දුරකථන යෙන් පරිගණකය නිදිකරමු"

3 comments
මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි 

 

අවශ්‍ය කරන දේවල් 

 

i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )

 

ii.ඊමේල්ගිණුමක් 

 

iii.පරිගණකයක්

 

iv.Outlook express මෘදුකාංගය 

 

v. අන්තර්ජාල පහසුකම.

 

 

 

01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න 

 

02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >>  ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

 

03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න 

 

04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදාගත්තු අර .bat file එක තෝරාගන්න 

 

05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි  smsshutdown%%කියන Subject එක දාල ඊමේල් එකක් එවන්න  ඔයාලගේ පරිගණකය shutdown වේවි 

 

*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනෙම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊමේල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ 

උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊමේල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ 

හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා 




ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top