- පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
- ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
- එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
- ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
- Add forwarding Address මත මව්ස් ඔබන්න.
- ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk
- ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.
- දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.
- මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
ඒක වැඩ කරන්නෙ නැහැනෙ.
මේකට 3G ජංගම දුරතතනයක්ම ඕන නැ. මම දන්න හැටියට නම් 071xxxxxxx@mms.mobitel.lk වෙනුවට 9471xxxxxxx@mms.mobitel.lk දාල බලන්න.එතකොට හරියන්න පුළුවන්. 100KB size ට අඩු Emails විතරයි Mobitel එකට නම් එන්නෙ.Dialog එකේ නම් මේව download වෙන්න GPRS ගාස්තු ගන්නව.Mobitel එකේ නම් අය කරන්නෙ නෑ.
This comment has been removed by the author.
This comment has been removed by the author.