ගොඩක් කාලෙකින් මුකුත් දැම්මෙත් නෑනේ..අනිත් එක මේ දවස් වල මම ලෝක විනාශය ගැන පොඩ්ඩක් හොයන්න පටන් ගත්ත මොකද දැන් අයමත් මේ ගැන ලෝකෙම අවධානය යොමු වෙලා තියන නිසා..මුලින්ම කියන්න ඕන ගොඩක් අය මේ ගැන හරියට දැනුමක් නැතුව අන්තර්ජාලය හරහා දාලා තියන හැම article එකක්ම අරන් කියවල නිකන් අමාරුවෙ වැටෙනවා...ඒත් ඇත්ත මොකක්ද කියලා කාටවත් හරි වැටහීමක් නෑ. මොකද අන්තර් ජාලය හරහා ඕනම කෙනෙක්ට ඕනම අදහසක් දාන්න පුලුවන්නෙ. ඒත් අපිට විශ්වාස කරන්න පුලුවන් ලෝකයේ ස්භාවය ගැන නිතරම අවධානයෙන් සිටින නාසා ( NASA ) ආයතනය වගේ එකකින් මොකක් හරි ප්‍රකාශයක් දෙනවනම් මම හිතනවා අනිත් හැම අදහසටම වඩා අපිට ඒ ගැන විශ්වාසය තියන්න පුලුවන් කියලා. 2012 ලෝක විනාශය ගැන NASA ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් ලබා දුන් පිළිතුරු සදහන් Article එකක් ගැනයි මේ.
මේක හොදින් කියවලා තේරුම් ගන්න..එතකොට කාගෙවත් බොරු කතා වලට රැටටෙන්න ඕන නෑ. අන්තර්ජාලය හරහා ප්‍රචාරය වුන හැම අසත්‍ය ප්‍රකාශයක් ගැනම ඔවුන් හොදින මේ article එකේ පැහැදිලි කරලා තියනවා..කවුරුත් කතා කරපු මායන් දිනදර්ශනය (Mayan Calender) හාසම්බන්ධ අපි නොදන්න කරුණුත් මෙහි අඩංගු වෙනවා..පහල ලින්ක් එක Click කරල ගිහින් මෙම කතාවේ සම්පූර්ණ ඇත්ත නැත්ත දැන ගන්න සම්පූර්ණ ලිපිය කියවන්න...
0 comments:
Post a Comment