
දැන් පහත පරිදි window එකක් ලැබේයි. එතනින් මේ feature එක on කරන්න. හැබයි මතක තබාගත යුතු කරනා කිපයක් තියෙනවා.
1.Google සේවා සියල්ලම මේ ක්‍රමය සමග වැඩ කරන්නේ නැහැ.(Blogger and Picasa Web Albums)
2.මේ feature එක වැඩ කරන්නේ ඩෙස්ක්ටොප් web browser එක්ක විතරයි (mobile phone වල browser එක්ක වැඩ නැහැ.

අවසන් වශයෙන් save button එක මත click කරන්න.
(නිමන්තගේ සටහන් )
වැදගත් පෝස්ට් එකක්... ස්තූතියි සහෝ .......... Word verifications අයින් කලා නම් Comments දාන්න ලේසියි!