WINDOWS 8 ලගදීම එනවලු......
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල අලුත්ම සංස්කරණය ලගදීම එනවා කියලා තමයි ආරංචිය.windows 8 කියලා තමයි නම් කරලා තියෙන්නේ..
windows 7 ඇවිත් ලොකු වෙනසක් කරානේ.කොහොම හරි windows 8 හදන්න පටන් ගෙන තියෙන්නෙ windows 7 හදුන්වලා දෙන්නත් කලින්..සාමාන්‍යයෙන් එක මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරලා අවුරුදු තුනක් පිරෙන්න ළං වෙනකොට ඊළග මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන එක Microsoft සිරිත.
ඉතිං windows 7 එළියට දැන්මේ 2009..ඒ කියන්නෙ windows 8 2012 දී වෙළදපොලට එනවා කියන එකනේ.
වින්ඩෝස් එයිට්[windows 8] වල මොන මොන ගැජට් තියනවද කියල දැන්ම හරියට කියන්න බෑ.ඒ කොහොම උනත් windows 7 වලට වඩා හොද ගතිගුණ තියන බව නම් අනිවාර්යයෙන් කියන්න පුලුවන්.
windows 8 " අනාගතය ස්පර්ශ කරන මෙහෙයුම් පද්ධතිය " කියලා තමයිලු හදුන්වා දෙන්න ලෑස්තිය....!
0 comments:
Post a Comment