- පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
- ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
- එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
- ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
- Add forwarding Address මත මව්ස් ඔබන්න.
- ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk
- ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.
- දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.
- මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
|
0 comments:
Post a Comment