සයිට් එකේ පරන පෙනුම
මේ වෙබ් අඩවිය අපේ අයියා මට හොයලා දිපු එකක් මේක ඉස්සර නියම සයිට් එක. ලේසියෙන් කැටගරිස් බලලා ඩවින්ලෝඩ් කරගන්න පුලුවන් කම තිබුනා. දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒවුනාට තාම පොත් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්. Read offline කියලා තියන තැනින් මේ අඩ වියේ තියන පොත් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන. පරිගනක පොත් ගොඩක් ගනන් හින්දා මේක සමහර අයට ප්‍රශ්නයක් මොකද තමුන් විෂයන් දෙකක් විතර ඉගෙන ගන්න වනම් පොත් ගන්න කොට සල්ලි ටික ඉවර වෙනවා.
පරන URL එක
http://www.flazx.com/
අලුත් URL එක
http://www.flazx.us/
කොහොම උනත් මේ සයිට් එක ගැන මට කියපු අපේ අයියට ස්තුති කරන්න ඕනේ. ඒවගේම http://www.pdfchm.net/අඩවියෙනුත් පොත් බාගන්න පුලුවන්
පරන ලෝගෝ එක
අලුත් ලෝගෝ එක