Online_Radio
About Me
Chat_Box
Blog Archive
-
▼
2012
(27)
-
▼
January
(9)
- 3G සිග්නල් වැඩි කරගන්න ඕනද?
- MP3 ගිතයක කටහඩ ඉවත් කරමු...
- Unlock Huawei E173 Modem
- ඔබ උපන් ලග්නයට අදාලව ඔබ ගැන දැනගන්න
- වෙබ් පිටුවක් PDF ආකාරයට බාගන්න
- How To Speed Up Your Dial-UP Connection
- How to speed up ADSL in windows 7
- ඹබ කැමතිද ධනාත්මක චින්තනය පිළිබද යමක් දැනගෙන ඹබගේ ...
- Win 7 වැදගත් Shortcut Keys.
-
▼
January
(9)
FB
News
By| Ashan Rathsara Via It කතා.
Saturday, January 28, 2012
MP3 ගිතයක කටහඩ ඉවත් කරමු...
at
6:56 AM
Posted by
ASHAN RATHSARA
3
comments
කැරොකෙ ගිතයක් යනු මුල් mp3 ගිතයෙ කටහඩ ඉවත් කර එහි සංගිතය පමනක් ඉතිරි වුවකි.. මෙ නිසා කරොකෙ ගිත ලොව පුරා ඉතාමත් ලෙස ජනප්‍රිය වි තිබෙ. මෙ ආකරයෙ ගිත නිර්මනය කර ගැනිම සදහා software ඇති නමුත් මෙ සදහා අති සරලම software එක නම් Audacity ය...
මෙම සැබදිය හරහා ඔබට මෙය නොමිලෙ බාගත කරගත හැකිය....
https://audacity.googlecode.com/files/audacity-win-unicode-1.3.14.exe
software එක ස්තපනය කරගත් පසු එය open කරගන්න..audacity හි file මෙනුව ක්ලික් කර එහි open යන්න ක්ල්ක් කිරිමෙන් ඔබට ඔබගෙ අවශ්ය mp3 file එක import කරගත හැකිය.එම mp3 file එක audacity හි open වු පසු තරන්ගාකාර තිරු දෙකක් දිස්වෙ.. බොහො ශබ්ද ගොනු ස්ටිරියො ලෙස ඇති නිසා වම සහා දකුන යනුවෙන් තිරුදෙකකට දැක්වෙ..
මෙම තිරු දෙකටම පොදු ලෙස වම්පසින් දැක්වෙන contorl පැනලයෙ ඉහලින්ම පහලට යොමු වු කලු පහති ඊ හිස ක්ලික් කරන්න..ඉන් පසු මතුවන menu එකෙන් split stereo track යන්න ක්ලික් කරන්න..
එවිට වම හා දකුන වෙන වෙනම වෙන් වෙන අතර වෙන වෙනම control පැනල් ද දක්නට ලැබෙ.. පහලින් ඇති තරංගාකර ශබ්ද පතය select කර ඉහල අති effect මෙනුව ක්ලික් කර එහි ඇති invert යන්න තොරා දෙන්න..
ඉන් පසු පහල ශබ්ද පතයෙ control පැනලයෙන් පහතට යොමු වු ඊ හිස ක්ලික් කර mono යන්න ලබාදෙන්න..
මෙ ආකරයට ඉහල ශබ්ද පතයත් select කර ඉහල අති effect මෙනුව ක්ලික් කර එහි ඇති invert යන්න තොරා දෙන්න.ඉන් පසු පහල ශබ්ද පතයෙ control පනලයෙන් පහතට යොමු වු ඊ හිස ක්ලික් කර mono යන්න ලබාදෙන්න..දැන් file cilck කර save as යන්න තොරා වෙනත් නමකින් save කරගන්න.. එය media player එකක් මගින් play කර පසු කටහඩ නොමැති සංගිතය පමනක් play වෙ.. මෙම ක්‍රම වෙදය වෙනත් software මගින් සාර්තක ලෙස සිඩි කරගත හැකි අතර යම්කිසි ප්‍රතිපලයක් ලබගැනිම සහා සරලව සිදු කරගත හැක්කෙ audacity හිය.. මෙය මිටත් වඩා සරලව සිදුකරගත හැකි තවත් software එකක් නම් Virtual DJ ය.. මෙමගිනුත් මෙය සරලව සිදු කරගත හැකිය.. මෙම ක්‍රම මගින් මුල් ගිතයෙ හඩ යාන්තමට ඇසෙන නමුත් එය ඔබෙ කටහඩින් ගයන විට එය යටපත් වි ඔබෙ කටහඩ ඉදිරිය්ට පැමිනෙ..
සැලකිය යුතුයි :- ස්ටිරියො නොවන මොනො වෙනත් ගිත සදහා ද පැරණි ගිත සදහ ද මෙම ක්‍රමය ආදෙශ කල නොහැක...
මෙය Lahiru Lakruwan ගෙන්
Subscribe to:
Post Comments (Atom)
ela kiri.... thanks sahooo
me vidiyatama kala kisi wenasak na neeee
ලින්ක් ඒක වැඩ නෑෙන..404 error?