ලැබුබාවූ 2011 නව වසර ඔබ සැමට සතුට, සාමය, දැනුම සහ සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා....................................
Online_Radio
About Me
Chat_Box
Blog Archive
-
▼
2010
(28)
-
▼
December
(26)
- .....::::සුභ අළුත් අවුරුද්දක් වේවා::::.......
- ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?
- .:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::.
- Windows XP සදහා සියලුම Run Commands.
- XP වල Hidden කරල තියෙන මෘදුකාංග.
- ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?
- අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??
- Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.
- Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !!
- අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම.
- නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !
- ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?
- පිලිවෙලකට partition කඩමු
- Nokia Secret Codes
- Adobe Photoshop CS5 Extended+Keygen
- නොමිලේ කොම්පුටර් ඉගෙන ගන්න පොත් ගන්න ඕනෙද?
- Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.
- USB Pen එක Write Protect කරන්න දන්නවද?
- Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය
- Skype 5.0 Full
- How to Recover Hacked Email Accounts?
- Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු...
- මොකද්ද මේ Blu-Ray ...?
- Turbo Boost ගැන දන්නවද...?
- WINDOWS 8 ලගදීම එනවලු......
- අපි තොරතුරු තාක්ෂණය ඉගෙන ගත යුත්තේ ඇයි...?
-
▼
December
(26)
FB
News
By| Ashan Rathsara Via It කතා.
Friday, December 31, 2010
Thursday, December 30, 2010
ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?
at
3:18 AM
Posted by
ASHAN RATHSARA
0
comments
ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?
ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.
ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.
මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.
“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“
යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.
011-2691 692
< source : http://www.vimasuma.com >
Sunday, December 26, 2010
.:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::.
at
11:02 PM
Posted by
ASHAN RATHSARA
0
comments
.:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::.
Not Respondig මේක com එකක් තියෙන ඕනෑම කෙනෙක් දැකල තියෙන error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම් අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම හොද අත්දැකීම් ඇති.. මොකක් හරි program එකක් not responding කියල වැටුන ගමන්ම සමහර වෙලාවට program එක end task කරලා දාන්න task maneger එකත් එන්නේ නැතිවෙනවනේ ..ඔන්න ඕකට registry එක edit කරලා පොඩි විසදුමක් දෙන්නයි හදන්නේ..මේකෙදි අපි කරන්නේ මොකක් හරි program එකක් not responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , program එක end task වෙලා යන එක ...මේකෙදි com එක struk කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්.. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි ..

පියවර 1
start > run > regedit
පියවර 2
දැන් registry edier එක open වෙයි
HKEY_CURRENT_USER > Control Panel > Desktop
පියවර 3
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් )
දැන් වැඩේ හරි..කරලම බලන්නකෝ
( registry එකේ back up කර ගැනීමට "file > export " )
Tuesday, December 21, 2010
Windows XP සදහා සියලුම Run Commands.
at
9:42 AM
Posted by
ASHAN RATHSARA
0
comments
Windows XP සදහා සියලුම Run Commands.
මේක සිංහලෙන් ලියන්න හිතුවෙ නෑත්තේ කස්ටියට තේරෙන්නෙ නෑතිවෙයි කියලා.... මොකද මම කලින් සෑරේක සියලුම Keyboard Shortcuts සිංහලෙන් ලියලා සමහරු ඈහුවා මේවා තියෙන්නෙ කොහෙද කියලා... අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොම්පියුටර භාශාව සිංහලේට හරවපුවහම ටිකක් හරි මදි කියලා..
හ්ම්ම් එකට කමක් නෑ... මෙන්න තියෙනවා සියලුම Run Commands..
Accessibility Controls - access.cpl
Accessibility Wizard - accwiz
Add Hardware - Wizardhdwwiz.cpl
Add/Remove Programs - appwiz.cpl
Administrative Tools control - admintools
Adobe Acrobat - acrobat
Adobe Designer - acrodist
Adobe Distiller - acrodist
Adobe ImageReady - imageready
Adobe Photoshop - photoshop
Automatic Updates - wuaucpl.cpl
Bluetooth Transfer Wizard – fsquirt
Calculator - calc
Certificate Manager - certmgr.msc
Character Map - charmap
Check Disk Utility - chkdsk
Clipboard Viewer - clipbrd
Command Prompt - cmd
Component Services - dcomcnfg
Computer Management - compmgmt.msc
Control Panel - control
Date and Time Properties - timedate.cpl
DDE Shares - ddeshare
Device Manager - devmgmt.msc
Direct X Control Panel - directx.cpl
Direct X Troubleshooter- dxdiag
Disk Cleanup Utility- cleanmgr
Disk Defragment- dfrg.msc
Disk Management- diskmgmt.msc
Disk Partition Manager- diskpart
Display Properties- control desktop
Display Properties- desk.cpl
Display Properties- control color
Dr. Watson System Troubleshooting Utility- drwtsn32
Driver Verifier Utility- verifier
Event Viewer- eventvwr.msc
Files and Settings Transfer Tool- migwiz
File Signature Verification Tool- sigverif
Findfast- findfast.cpl
Firefox - firefox
Folders Properties- control folders
Fonts- control fonts
Fonts Folder- fonts
Free Cell Card Game- freecell
Game Controllers- joy.cpl
Group Policy Editor - gpedit.msc
Hearts Card Game- mshearts
Help and Support- helpctr
HyperTerminal- hypertrm
Iexpress Wizard- iexpress
Indexing Service- ciadv.msc
Internet Connection Wizard- icwconn1
Internet Explorer- iexplore
Internet Setup Wizard- inetwiz
Internet Properties- inetcpl.cpl
IP Configuration [Display Connection Configuration]- ipconfi/all
IP Configuration [Display DNS Cache Contents]- ipconfig /displaydns
IP Configuration [Delete DNS Cache Contents]- ipconfig /flushdns
IP Configuration [Release All Connections]- ipconfig /release
IP Configuration [Renew All Connections]- ipconfig /renew
IP Configuration [RefreshesDHCP&Re-RegistersDNS]-ipconfig/registerdns
IP Configuration [Display DHCP Class ID]- ipconfig/showclassid
IP Configuration [Modifies DHCP Class ID]- ipconfig /setclassid
Java Control Panel - jpicpl32.cpl
Java Control Panel - javaws
Keyboard Properties - control keyboard
Local Security Settings - secpol.msc
Local Users and Groups - lusrmgr.msc
Logs You Out Of Windows - logoff.....
Malicious Software Removal Tool - mrt
Microsoft Access - access.cpl
Microsoft Chat - winchat
Microsoft Excel - excel
Microsoft Frontpage - frontpg
Microsoft Movie Maker - moviemk
Microsoft Paint - mspaint
Microsoft Powerpoint - powerpnt
Microsoft Word - winword
Microsoft Syncronization Tool - mobsync
Minesweeper Game - winmine
Mouse Properties - control mouse
Mouse Properties - main.cpl
Nero - nero
Netmeeting - conf
Network Connections - control netconnections
Network Connections - ncpa.cpl
Network Setup Wizard - netsetup.cpl
Notepad - notepad
Nview Desktop Manager - nvtuicpl.cpl
Object Packager - packager
ODBC Data Source Administrator- odbccp32.cpl
On Screen Keyboard - osk
Opens AC3 Filter - ac3filter.cpl
Outlook Express - msimn
Paint – pbrush
Password Properties - password.cpl
Performance Monitor - perfmon.msc
Phone and Modem Options - telephon.cpl
Phone Dialer - dialer
Pinball Game - pinball
Power Configuration - powercfg.cpl
Printers and Faxes - control printers
Printers Folder – printers
Private Character Editor - eudcedit
Quicktime - QuickTime.cpl
Real Player - realplay
Regional Settings - intl.cpl
Registry Editor - regedit
Registry Editor - regedit32
Remote Access Phonebook - rasphone
Remote Desktop - mstsc
Removable Storage - ntmsmgr.msc
Removable Storage Operator Requests - ntmsoprq.msc
Resultant Set of Policy - rsop.msc
Scanners and Cameras - sticpl.cpl
Scheduled Tasks - control schedtasks
Security Center - wscui.cpl
Services - services.msc
Shared Folders - fsmgmt.msc
Shuts Down Windows - shutdown
Sounds and Audio - mmsys.cpl
Spider Solitare Card Game - spider
SQL Client Configuration - cliconfg
System Configuration Editor - sysedit
System Configuration Utility - msconfig
System File Checker Utility [Scan Immediately]- sfc /scannow
System File Checker Utility [Scan Once At Next Boot]- sfc /scanonce
System File Checker Utility [Scan On Every Boot] - sfc /scanboot
System File Checker Utility [Return to Default Setting]- sfc /revert
System File Checker Utility [Purge File Cache]- sfc /purgecache
System File Checker Utility [Set Cache Size to size x]-sfc/cachesize=x
System Information - msinfo32.
System Properties - sysdm.cpl
Task Manager – taskmgr
TCP Tester - tcptest
Telnet Client - telnet
Tweak UI - tweakui
User Account Management- nusrmgr.cpl
Utility Manager - utilman
Windows Address Book - wab
Windows Address Book Import Utility - wabmig
Windows Backup Utility - ntbackup
Windows Explorer - explorer
Windows Firewall- firewall.cpl
Windows Magnifier- magnify
Windows Management Infrastructure - wmimgmt.msc
Windows Media Player - wmplayer
Windows Messenger - msmsgs
Windows Picture Import Wizard - wiaacmgr
Windows System Security Tool – syskey
Windows Update Launches - wupdmgr
Windows Version- winver
Windows XP Tour Wizard - tourstart
Wordpad - write

XP වල Hidden කරල තියෙන මෘදුකාංග.
at
9:41 AM
Posted by
ASHAN RATHSARA
0
comments
XP වල Hidden කරල තියෙන මෘදුකාංග.
මේවා හොයා ගන්න හරි ලෙසියි.. දෑනගන්න ඔනේ Run එකේ ගහන Command ටික විතරයි.. වෑඩි කතා නෑතිව කියන්නම්කො..
මුලින්ම Start >>> Run යන්න.
දෑන් පහල දීලා තියෙන එක ගහන්න...
1. Setups File හදන මෘදුකාංගය. - iexpress
2. Windows Repairing මෘදුකාංගය. - drwtsn32
3. Private Character Editor. - eudcedit
4. Media Player 5.1. - mplay32
තව ටිකක් පස්සෙ කියලා දෙන්නම්කො...
තව මේකටම හදපු මෘදුකාංගයක් තියෙනවා... ඒක මෙතනින් ගන්න.. එතකොට Code ගගහා ඉන්න ඕනෙත් නෑනේ..
ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?
at
9:36 AM
Posted by
ASHAN RATHSARA
2
comments
ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?
Nokia කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ජංගම දුරකථන වර්ගයක්?ඒ වගේම Quality එක අතිනුත් ගොඩක් ඉහලයි?ඒත් ඔයාලා දන්නවද Nokia Phones වල quality එක ඒ Phone එක Assemble කරන රට අනුවත් වෙනස් වන බව?අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්න ඒ Quality එක බලන්නේ කියලා?
අපිට මෙි වැඩෙිම අවශ්‍ය වෙන්නේ Phone එකේ IMEI (International Mobile Equipment Identity) අංකය!
Phone එකේ IMEI අංකය බැටරිය ගැලෙවිවම පිටිපස්සේ ගහලා තියෙනවා,නැත්නමි යතුරෑ පුවරැවෙන් *#06# ගහලා ලබා ගන්න පුලුවන්?
උදා :

nnnnnn--nn-nnnnnn-n
දැන් බලන්න IMEI no එකේ 7 හා 8 වැනි ඉලක්කමි දෙක දිහා,
උදා :
nnnnnn--nn-nnnnnn-n
ඒ ඉලක්කමි දෙක,
- 02 හෝ 20 නමි ඔය Phone එක Assemble කරලා තියෙන්නේ Dubai වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල මටිටමක තියෙන්නේ?
- 08 හෝ 80 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Germany වල,ඒ කියන්නේ Quality එක හොද මටිටමක තියෙනවා?
- 01 හෝ 10 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Finland වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් ඉහලයි?
- ඒ අංක දෙක 00 නමි ඒ කියන්නේ සුපිරිම තත්වයේ Phone එකක්?
- කරැමෙට වත් ඒ අංක දෙක 13 නමි ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල සෙෘඛ්‍යට අහිතකර Azerbaijan වල හදපු Phone එකක්?
අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??
at
8:59 AM
Posted by
ASHAN RATHSARA
0
comments
අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??
පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි..
සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ..
ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න..
1. මුලින්ම START යන්න-> ඊට පස්සෙ Run-> ඊලඟට gpedit.msc කියලා ටයිප් කරන්න.
2. දැන් Administrative Templates තුලට යන්න.
3. ඊලඟට Network tab එක ඇතුලට යන්න.
4. ඊටපස්සෙ QoS Packet Scheduler තුලට යන්න.
5. Limit Reservable Bandwidth තෝරාගෙන ඒක enable කරන්න.
6. ඊට පස්සෙ Bandwidth limit එක 20% ඉඳලා 0 %ට දාන්න. Apply කරන්න!
7. අන්තිමට START > Control Panel > Network Connections වලට ගිහින් ඔයාලා පාවිච්චි කරන Network Connection එක උඩ right click කරලා properties ගිහින් එකේ General ටැබ් එකේ QoS Packet Scheduler කියන තැන හරි ලකුණක් දාලද බලන්න.. නැත්නම් හරි ලකුණ දාන්න..
මේ ටික ඔක්කොම හරියට කලාට පස්සෙ PC එක restart කරන්න..
අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියේවි..
නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ නේද ?
මොකද පෝස්ට් එකේ මාතෘකාවෙ තියෙන්නෙ අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමු කියලනේ..
ඇත්ත කතාව මේකයි.. අපි හිතමුකෝ අපිට 100% වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ලැබුනයි කියලා..
නමුත් ඇත්තටම සාමාන්යෙන් අපිට දීලා තියෙන්නෙ 80%යි නේ..
මොකද ඒ 100%න් 20%ක් අර එක එක සේවා සඳහා වෙන් කරලානේ..
ඉතින් අපි ඇත්තටම අත් විඳින්නේ සම්පූර්ණ වේගයෙන් 80% යි..
ඉතින් 80% දැන් වේගය ලෙස සැලකුවොත් අපි අර වැඩි කරගන්න 20% අරගත්තොත් ඒක 80%න් 1/4ක්.
ඒ කියන්නෙ 25%ක් නේ ?? :P
ඔන්න ඔහොමයි 20%ක් මුවාවෙන් 25%ක්ම අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ.. ;)
ප.ලි :
විස්ටා සහ Windows 7 වලදි නම් මේකෙ 7 වෙනි පියවර කරන්න ඕනේ නෑ..මොකද QoS Packet Scheduler එක එනබල් වෙලයි තියෙන්නෙ..
සමාවෙන්න ඕනේ ඒ බව කියන්න අමතක වීම ගැන.
Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.
at
8:53 AM
Posted by
ASHAN RATHSARA
0
comments
Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.
( අනිත් ඒවා පස්සට දාමුකෝ..)
මෙන්න මේකයි මේ software එක මාව හොයාගෙන ආපු කතාව.. :p
මම PC එකේ CPU එක තියලා තියෙන්නේ මේසේ පහලට වෙන්න..
ඒක නිසා CD ROM එකේ Tray button එක ඔබලා අරින එක කෙසේ වෙතත් ඊටපස්සෙ CD එක දාලා වහනකොට ටිකක් කරදරයි වගේ.. මොකද අත නිකන් කොර කරන්න වෙනවා tray එක වහන්න...
ඉතින් මම බැලුවා කීබෝඩ් එකෙන් මේ CD ROM එකේ Tray එක අරින වහන system එකට මාරු වෙන්න..(මේ වගේ කම්මැලියෙක් ??)
ඉතින් මේ Software එක මේ වැඩේට එලටම හරි යනවා... ;)
මෙකෙන් පුලුවන් Keyboard එකෙන් CD ROM tray එක open/close කරන්න
ඇත්තටම මේක හදලා තියෙන්නේ CD/DVD ROM එකේ tray බට්න් එක වැඩ කරන්නෙ නැති අයගේ පහසුවට කියලයි මේක හදපු කොලුවා කියන්නේ..
අනික සාමාන්‍යයෙන් softwares නැතුව උනත් mouse එකෙන් පුලුවන් CD ROM එක උඩ right click කරලා eject කරන එක විතරයිනේ..
ආයෙත් tray එක close කරන්න බෑ..
එතකොට අර බොත්තම කැඩිච්ච කෙනෙක්ට නම් වෙන්නෙ දඩාස් ගාලා හොඳ පාරක් දෙන්න tray එක වැහෙන්නම..
ඒත් මේ software එකෙන් ලේසියෙන් CD ROM tray එක open/close කරන්න පුලුවන් නිසා CD ROM tray බට්න් එක ක්‍රියාත්මක නොවීම නිසා පහරදීම් වලින් CD ROM එකට සිදුවන හානිය අවම වෙනවා.. :p
මෙන්න Shortcut Keys ටික:
Minimize කියන රතු පාට බට්න් එකෙන් පුලුවන් මේක system tray එකේ hide කරන්න..
O – Opens tray
C – Closes tray
Esc – Exits program
ඒ වගේම සිස්ටම් ට්‍රේ එකේ අයිකන් එක ඩබල් ක්ලික් කරලා වුනත් අපිට tray එක open/close කරන්න පුලුවන් ලේසියෙන්ම..
ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්නකෝ..
මම වගේ CPU එක පල්ලෙහාට වෙන්න තියලා තියන අයට මේක උදව් වෙයි..
අර බොත්තම වැඩ කරනෙන් නැති අයටත් එක්ක.. ;)
අවවාදයයි !
හැබැයි මේක දාගෙන මේකටම පුරුදු වෙන්න එපා හොඳේ ..මොකද මොනිටරේ දිහා ඔරවගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට CD එකක් දාලා tray බට්න් එක press කරනකොට ලැබෙන ව්‍යායාමය වත් ලැබෙන්නෙ නැතුව යයි.. ලොල්
ව්‍යායාම නොමැති කමින් ඇති වන අතුරු ආබාධ සඳහා මා වග කියනු නොලැබේ..
Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !!
at
8:47 AM
Posted by
ASHAN RATHSARA
0
comments
Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !!
මේක ටිකක් බැරෑරුම් වැඩක් ... වැඩ කෑලිත් වැඩියි..
හැබැයි Sherlock Holmes ගෙ කතා වගෙයි .. "සිත් ඇදගන්නාසුළුයි" ..
මේ තමයි Google Maps for mobile කියන ඇප් එක..
Google Maps + Latitude + My Location + Buzz කියන සේවාවන් සියල්ලෙම එකතුවක් තමයි මේ Google Maps for mobile කියන්නේ ...
My Location කියන එකෙන් ලෝකේ ඔයා ඉන්න තැන කොතනද කියලා බලාගන්න පුලුවන්..ඒකට ඔයාලගේ phone එකේ GPS තියෙන්නම ඔනෙ නෑ...
GPS තියන ඒවා වගේම GPS නැති ඒවා වලත් මේක වැඩ කරනවා..
[මේ App. එකෙන් ඔයගොල්ලන් ඉන්න තැන අඳුරගන්නෙ දුරකතන සංඥා කුලුණු වලට සාපේක්ෂව ෆෝන් එක පිහිටි තැන හඳුනාගැනීමෙන් ]
වීඩියෝ එක බලලා තේරුම් ගන්න....
මම මේක LG KS20 , i-mate JAMin සහ cingular 8125 යන Windows Phones වල මේක අත්හදා බැලුවා .. පට්ටට වැඩ..
මේක මට අහම්බෙන් හම්බුනේ මගෙ Windows Mobile එකට හරියන MaXXa apps. Google එකේ හොයන අතරෙදි ...
මේක Windows Mobile, Android, BlackBerry, iPhone, Nokia S60 කියන මෙහෙයුම් පද්ධති තියන ඕනම ජංගම දුරකථනයක පාවිච්චි කරන්න පුලුවන්..
ගන්න ඕනේ අය මුලින්ම මේක තමන්ගේ phone එකෙන් මේ ලින්ක් එකට යන්නකෝ...
ඊටපස්සේ වැඩේට බහිමු ...
m.google.com/maps
ෆෝන් එකෙන් ගිහින් ගන්න කම්මැලි අයට PC එකට බාගෙන පස්සෙ ෆෝන් එකට දාගන්න ලේසි වෙන්න මම මෙතනින් setup links දෙකකුත් දානවා..
වින්ඩෝස් මොබයිල්ස් වලට මෙතනින් ගන්න..
Nokia S60 වර්ෂන්ස් වලට මෙතනින් ගන්න
ඔන්න ඉන්ස්ටෝල් කරල රන් කරද්දි පල්ලෙහා තියන රූප වලින් වම්පැත්තේ තියන රූපය වගේ screen එකක් පෙනෙයි ...
ඊට පස්සෙ කරන්න තියෙන්නේ අපේ Google account එකට ලොගින් වෙන එකයි ...
එතකොට අපිට Latitude, Buzz වගේ සේවා නොමිලේම ලබාගන්න පුලුවන් ..
දැන් ඉතින් මේක දාගත්තම හරියට ඇත්තම GPS උපකරණයක් අතේ තියාගෙන අපි දැන් හරියටම ඉන්න තැන බලාගන්න පුලුවන් වගේ වැඩක් තමයි වෙන්නෙ..
ඔයගොල්ලො මේ ඇප්ලිකේෂන් එක රන් කරන් යන්නේ කොතනටද හැම වෙලේම මේක යාවත්කාලීන වෙනවා... එහෙම නැනම් manual උනත් location එක update කරන්න පුලුවන්...
ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක දාගෙන කොළඹ ඉඳන් යාපනේට යනකොට ඔයගොල්ලෝ මඟදි බලන තැන් වලදි ඔයගොල්ලොන්ව හරියටම ඒතැනම පෙන්නනවා... සිතියමේ පෙන්නනවා වගේම වෙනම ඔයගොල්ලො හරියටම දැන් ඉන්න තැන නිවැරදිව පෙන්නනවා ...
Phone එකේ buit-in GPS හරි external GPS reciever එකක් තියනවනම් හෝ සිග්නල් හොඳට තියෙනවනම් නිවැරදි අක්ශාංශයට සහ දේශාංශයට හරියටම ඉන්න තැන බලාගන්නත් පුලුවන්..කොහොමද වැඩේ ?? මරු නේද ??
(ඒත් පුතෝ යාපනේදි අමතක වෙලා ෆෝන් එක දාල ආවොත් නම් කොළඹ ඇවිත් මම ඉන්නේ කොතනද කියල බැලුවොත් දිව්‍ය ලෝකෙ පෙනෙයි..)
මම මේකේ features ගැන වැඩි පුර කියන්න යන්නේ නෑ...
ඔයාලම දාලා බලලා ප්‍රශ්නයක් තියනවනම් අහන්න...
මේකෙන් ඔයගොල්ලොන්ට යාලුවො දැනුවත් කරන්න වගේම ඔයගොල්ලොන්ගේ යාලුවොත් මේ සේවාවට හඳුන්වාදීමටද පහසුකම් සපයා තිබෙනවා.. මේ මඟින් මේ සේවාව තවත් පුළුල් කිරීම තම අරමුණ බවයි Google හි නිර්මාතෘ දෙපල වන ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් පවසන්නේ..

මේකෙන් සපයන සේවාවන් [ Features ] :
- My Location See your location on a map, even if you don't have GPS.
- Buzz View what's happening nearby at a glance.
- Places icon New! Find nearby places with the Places icon in your app launcher.
- Place Pages Search for any business or place to find listing info, pictures, reviews & ratings, and more rich details.
- Navigation (Beta) Get turn-by-turn GPS navigation with voice output for driving or walking directions.
- Driving directions Thanks to My Location, you don't even have to enter your starting point.
- Transit directions Get routes and schedules to travel via subway, bus, or on foot.
- Latitude See your friends' locations and share yours with them. Start Maps and then select "Join Latitude."
- Biking directions Get bicycling routes and see available lanes or trails with the Bicycling layer.
- Street View View street-level imagery of businesses and turns in directions.
- Layers Overlay layers on the map (e.g. Traffic, Satellite, search results, and more).
- Traffic Real-time traffic helps you find the fastest route.
මේක මට අහම්බෙන් හම්බුනේ මගෙ Windows Mobile එකට හරියන MaXXa apps. Google එකේ හොයන අතරෙදි ...
මේක Windows Mobile, Android, BlackBerry, iPhone, Nokia S60 කියන මෙහෙයුම් පද්ධති තියන ඕනම ජංගම දුරකථනයක පාවිච්චි කරන්න පුලුවන්..
ගන්න ඕනේ අය මුලින්ම මේක තමන්ගේ phone එකෙන් මේ ලින්ක් එකට යන්නකෝ...
ඊටපස්සේ වැඩේට බහිමු ...
m.google.com/maps
ෆෝන් එකෙන් ගිහින් ගන්න කම්මැලි අයට PC එකට බාගෙන පස්සෙ ෆෝන් එකට දාගන්න ලේසි වෙන්න මම මෙතනින් setup links දෙකකුත් දානවා..
වින්ඩෝස් මොබයිල්ස් වලට මෙතනින් ගන්න..
Nokia S60 වර්ෂන්ස් වලට මෙතනින් ගන්න
ඔන්න ඉන්ස්ටෝල් කරල රන් කරද්දි පල්ලෙහා තියන රූප වලින් වම්පැත්තේ තියන රූපය වගේ screen එකක් පෙනෙයි ...
ඊට පස්සෙ කරන්න තියෙන්නේ අපේ Google account එකට ලොගින් වෙන එකයි ...
එතකොට අපිට Latitude, Buzz වගේ සේවා නොමිලේම ලබාගන්න පුලුවන් ..
දැන් ඉතින් මේක දාගත්තම හරියට ඇත්තම GPS උපකරණයක් අතේ තියාගෙන අපි දැන් හරියටම ඉන්න තැන බලාගන්න පුලුවන් වගේ වැඩක් තමයි වෙන්නෙ..
ඔයගොල්ලො මේ ඇප්ලිකේෂන් එක රන් කරන් යන්නේ කොතනටද හැම වෙලේම මේක යාවත්කාලීන වෙනවා... එහෙම නැනම් manual උනත් location එක update කරන්න පුලුවන්...
ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක දාගෙන කොළඹ ඉඳන් යාපනේට යනකොට ඔයගොල්ලෝ මඟදි බලන තැන් වලදි ඔයගොල්ලොන්ව හරියටම ඒතැනම පෙන්නනවා... සිතියමේ පෙන්නනවා වගේම වෙනම ඔයගොල්ලො හරියටම දැන් ඉන්න තැන නිවැරදිව පෙන්නනවා ...
Phone එකේ buit-in GPS හරි external GPS reciever එකක් තියනවනම් හෝ සිග්නල් හොඳට තියෙනවනම් නිවැරදි අක්ශාංශයට සහ දේශාංශයට හරියටම ඉන්න තැන බලාගන්නත් පුලුවන්..කොහොමද වැඩේ ?? මරු නේද ??
(ඒත් පුතෝ යාපනේදි අමතක වෙලා ෆෝන් එක දාල ආවොත් නම් කොළඹ ඇවිත් මම ඉන්නේ කොතනද කියල බැලුවොත් දිව්‍ය ලෝකෙ පෙනෙයි..)
අනිත් එක මේකෙ buzz කරන්න පුලුවන් ලෝකේ ගැම තැනම ඉන්න බස්සොත් එක්ක.. ලොල්
මේක අපි දාපු කාලේ පන්තියේ යාලුවො සෙට් එක එකතුවෙල තමයි මේ බස්සො කියන නම ගෙනාවෙ..ඒකත් නරක නෑ.... මොකද මේකෙ එක එක Buzzes දාපු අය ඉන්න තැන් එක්කම Buzz එකත් පෙන්නන්වා... අපිටත් ඒකට ගිහින් ReBuzz පාරක් දාන්න පුලුවන් අපි ඒ අයගේ යාලුවෙක් නොවුනත්....
ඒ කියන්නේ ලෝකයම එක්ක විවෘත සංවාදයක්..
මේක අපි දාපු කාලේ පන්තියේ යාලුවො සෙට් එක එකතුවෙල තමයි මේ බස්සො කියන නම ගෙනාවෙ..ඒකත් නරක නෑ.... මොකද මේකෙ එක එක Buzzes දාපු අය ඉන්න තැන් එක්කම Buzz එකත් පෙන්නන්වා... අපිටත් ඒකට ගිහින් ReBuzz පාරක් දාන්න පුලුවන් අපි ඒ අයගේ යාලුවෙක් නොවුනත්....
ඒ කියන්නේ ලෝකයම එක්ක විවෘත සංවාදයක්..
මම මේකේ features ගැන වැඩි පුර කියන්න යන්නේ නෑ...
ඔයාලම දාලා බලලා ප්‍රශ්නයක් තියනවනම් අහන්න...
මේක ඔයගොල්ලොන්ට ඕනේ නම් Desktop PC එකෙන් iGoogle හරහාද කලමණාකරණය කරගත හැකියි..
ඒ සඳහා මුලින්ම http://www.igoogle.com වෙබ් අඩවියට පිවිසෙන්න ඕනේ..
( http://www.google.com/ig වලින් උනත් පුලුවන්)
ඒ සඳහා මුලින්ම http://www.igoogle.com වෙබ් අඩවියට පිවිසෙන්න ඕනේ..
( http://www.google.com/ig වලින් උනත් පුලුවන්)
මේකෙන් ඔයගොල්ලොන්ට යාලුවො දැනුවත් කරන්න වගේම ඔයගොල්ලොන්ගේ යාලුවොත් මේ සේවාවට හඳුන්වාදීමටද පහසුකම් සපයා තිබෙනවා.. මේ මඟින් මේ සේවාව තවත් පුළුල් කිරීම තම අරමුණ බවයි Google හි නිර්මාතෘ දෙපල වන ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් පවසන්නේ..
අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම.
at
8:43 AM
Posted by
ASHAN RATHSARA
0
comments
අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම.
පාසැල් සිසුන්ට තමන්ගේ විෂය ධාරාව සඳහා තිබෙන පාසල් පෙළපොත් අන්තර්ජාලය හරහා සහ VCD/DVD තැටි ඔස්සේ හැදෑරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා..
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන 'ඉ-පෙළ පොත්' ව්‍යාපෘතිය යටතේ තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ..
පාසලේ ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයෙකු ඉගෙන ගන්නා ආකාරයටම මෙමගින්ද තමන්ගේ අධ්‍යයන කටයුතු පහසුවෙන් කරගත හැකි පරිදි මෙම මෘදුකාංග සකස් කර තිබීම මේ ව්‍යාපෘතියේ විශේෂත්වයක්..
මෙම ව්‍යාපෘතියේ මුල් පියවර වශයෙන් 11 වසර විෂය මාලාවට අයත් ගණිතය, විද්‍යාව, ඉතිහාසය සහ ඉංග්‍රීසි යන විෂයන්ට අයත් පෙළ පොත් මෙසේ අන්තර්ජාලය ඔස්සේ සහ සංගෘත තැට් ඔස්සේ හැදෑරීමට සිසුන්ට අවස්ථාව උදා වෙනවා..
අන්තර්ජාල පහසුකම් නොමැති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නැණසල මධ්‍යස්ථාන ඔස්සේ මෙම පහසුකම් ලබාගන්නත් ඉඩ කඩ සලසලා තියෙනවා.....
http://www.edupub.gov.lk එම වෙබ් අඩවියට අදාල ලිපිනයයි..
මේ ලිපිය share කරලා දන්න අයව දැනුවත් කරන්න කියලත් ඉල්ලීමක් කරනවා..
මොකද තාක්ෂණයත් එක්ක ඔට්ටුවෙන අපේම නංගිලා මල්ලිලාට මේක ගොඩාක් හොඳ අවස්ථාවක් වේවි..
නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !
at
8:36 AM
Posted by
ASHAN RATHSARA
0
comments
නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !
ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ...
ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ...
ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ...
මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා..
ඔයගොල්ලොන්ට නම් හිනා යයි ...
කියෙව්වට පස්සෙ තමයි තෙරෙන්නේ ...
මම ඕකට නියම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නේ ...
Kaspersky®
මේකේ තියන වැඩ ටික නම් කියල වැඩක් නෑ !!
මම තාම ඉස්කෝලේ යන කොල්ලෙක් ....
( රස්සාවක් නැතත් මේ ගාන වගේද ෆෝන් එක ?? ;) )
ඕනෙ නම් සති දෙකක අත්හදා බැලීමේ සංස්කරණයක් Download කරගන්න පුලුවන් මේගොල්ලන්ගේ නිල වෙබ් අඩවියෙන්...
මෙන්න මේගොල්ලොන්ගේ සයිට් එකේ තිබ්බ විදිහට මේකෙන් ලැබෙන සේවාවන්
කිහිපයක් ...
මෙන්න ලින්ක් එක ..
http://www.kaspersky.com/kaspersky_mobile_security
මේක ක්‍රියාත්මක වෙන හැටි බලන්න මේ සබැඳියට ගිහින්ම බලන්න ...
http://www.kaspersky.com/mobile_security
මේකෙන් ඔයාගේ ෆෝන් එක නැති උනොත් වෙන සිම් එකක් දැම්මොත් ඒ දාපු සිම් එකෙන් ඔටෝ ඔයා කලින් දාපු නම්බර් එකකට ඒ සිම් එකේ නම්බර් එක එවනවා...
එතකොට ඔයාට සේවා සැපයුම්කරුට කියල නිකංම ෆෝන් එක ලැබෙනවා ..හොයාගන්න
පුලුවන් ඒ නම්බර් එකට රෙජිස්ටෙර් වෙලා ඉන්න කෙනාව අල්ලගත්තගමන් ...
ඒත් එක්කම හරියටම දැන් ෆෝන් එක තියන තැන බලාගන්න ඕනේ නම් අර ඔයාට sms එකකින් ආපු නම්බර් එකට sms එකක් යැව්වම හරි. ඒක යවන්න ඕනේ ආකාරය පහත තියනවා.
ඉතිං ඔයා එහෙම sms එකක් යැව්ව ගමන් දැන් ෆෝන් එක තියන තැන අක්ෂාංශ සහ දේශාංශ සහිත Geo මැප් එකක් ඔයාගේ e-mail එකට එවනවා..
( මේ e-mail ලිපිනය සකස් කරන්න පුලුවන් පහසුවෙන් )
දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි ඔයා ඒ සොෆ්ට්වෙයා එකට දාපු පාස්වර්ඩ් එක ඔයාට sms මගින් ලැබුනු අංකයට යැව්වම ඒක ඒ පුද්ගලයාට ලැබුනම ඔයාගේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයා එකට පහසුවෙන් ඇතුල් වෙලා ආරක්ෂක විධාන අහෝසි කරන්න බලතල ලැබෙනවා නේද කියන එක??
මටත් ඔය ගැටලුව තිබුනා... මට හිතුනා මේගොල්ලෝ encript කරලා පාස්වර්ඩ් එක පෙන්වනවද කියලා කියලා ....
ඉතින් මම කෝකටත් මගේ වින්ඩෝස් මොබයිල් එකට මගේ අනිත් සෝනි එරික්සන් ෆෝන් එකෙන් අර විදිහට පාස්වර්ඩ් එකත් එක්ක මෙසේජ් එකක් යැව්වා... ඊට පස්සෙ මම ආපු මෙසේජ් එක බැලුවා.. මෙන්න මේ වගේ තමයි තිබ්බේ..
මේක decript කරන්න පුලුවන් අර සොෆ්ට්වෙයා එකට විතරක් නිසා අර හොරා අතට පාස්වර්ඩ් එක යන්න කිසිම විදිහක් නැහැ..
ඒ විතරක් නෙමෙයි sms එකක් යවලා ඔයාට ඕනෙ නම් ඔයාගේ ප්‍රයිවෙට් ඩේටා ඔක්කොම මකල දාන්නත් පුලුවන්...
ඒ කියන්නේ ඔයාගෙ contacts, messages, personal files ඔක්කොම මකලා දාන්න පුලුවන්...
ඒ සඳහා කරන්න තියෙන්නේ කලින් විදිහටම මෙසේජ් එකක් යවන්න... ඒක යවන්නේ මෙහෙමයි..
ඒ විදිහට ඔකොම දත්ත ඔක්කොම delete උනාට පස්සෙ ඒක තහවුරු කිරීමේ sms එකක් ෆෝන් එකට එනවා..
හැබැයි මේක වැඩ කරන්නේ,
* Microsoft Windows Mobile 5.0, 6.0, 6.1, 6.5, 6.5.3
* Symbian OS 9.1, 9.2, 9.3, 9.4 Series 60 (Nokia smartphones only)
යන මෙහෙයුම් පද්ධති වල විතරයි...
ඒක නිසා මගේ වින්ඩෝස් මොබයිල් එකත් දැන් ආරක්ෂිතයි ...
ඒ පිළිබඳ විස්තර පහත සබැඳියෙන් ලබාගන්න ..
http://www.kaspersky.com/mobile_downloads
එහෙම නැතුව නැති උන දුරකථනයක් සොයන්න උත්සාහ කරනවනම් මුලින්ම ඔයාගේ සේවා සැපයුම්කරුට මේ පිළිබඳව
දන්වන්න...
ඒකට ඔයාගේ දුරකතන අංකය පමණක් දැනගැනීම ප්‍රමානවත් ...
ඒගොල්ලෝ ඒ දුරකතන අංකයට අන්තිමට දාපු ෆෝන් එකේ IMEI අංකය එතනින් හොයාගෙන ඒ IMEI
අංකය තියන ෆෝන් එකට වෙන සිම් එකක් දැම්මොත් දන්වන්න අනිත් සේවා
සැපයුම්කරුවන්ටත් දන්වනවා... ඒකෙන් අලුත් සිම් එකක් දැම්මොත් වැඩේ අතටම
මාට්ටු ...
එහෙමත් නැත්නම් ෆෝන් එකේ IMEI අංකය තියනවනම් පොලිසියට ගියොත් සතියකින් වැඩේ ගොඩ....
මේ ඔක්කොම සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ලියුවේ...
ඒක නිසා තමන්ගේ ස්මාට් ෆෝන් එක පාරේ දාල ගියත් කමක් නෑ....
හැබැයි පාරේ දාලා ගිය ෆෝන් වලින් මම වග කියන්නේ ඉහත මෙහෙයුම් පද්ධති සහිත
ස්මාට් ෆෝන් වලට විතරයි .. ;)

Mobile Security 9

Remotely Block your phone if it is lost or stolen. Just send a
predefined SMS to your phone and your device will be blocked and no-
one will be able to access its contents. You can even choose to
remotely Wipe your data.
You can locate your smartphone using GPS Find. Just send an SMS with
the appropriate password to the missing device and you will receive a
link to Google Maps showing the exact location of the device.
Set a prearranged message that will be displayed on the screen if the
smartphone is blocked, allowing any law-abiding citizen that finds
your smartphone to return it to you.
The first thing a thief normally does is to remove your smartphone’s
SIM card. If the SIM is replaced, SIM Watch will immediately block the
device and send you an email with the new number.
මෙන්න ලින්ක් එක ..
http://www.kaspersky.com/kaspersky_mobile_security
මේක ක්‍රියාත්මක වෙන හැටි බලන්න මේ සබැඳියට ගිහින්ම බලන්න ...
http://www.kaspersky.com/mobile_security
මේකෙන් ඔයාගේ ෆෝන් එක නැති උනොත් වෙන සිම් එකක් දැම්මොත් ඒ දාපු සිම් එකෙන් ඔටෝ ඔයා කලින් දාපු නම්බර් එකකට ඒ සිම් එකේ නම්බර් එක එවනවා...
එතකොට ඔයාට සේවා සැපයුම්කරුට කියල නිකංම ෆෝන් එක ලැබෙනවා ..හොයාගන්න
පුලුවන් ඒ නම්බර් එකට රෙජිස්ටෙර් වෙලා ඉන්න කෙනාව අල්ලගත්තගමන් ...
ඒත් එක්කම හරියටම දැන් ෆෝන් එක තියන තැන බලාගන්න ඕනේ නම් අර ඔයාට sms එකකින් ආපු නම්බර් එකට sms එකක් යැව්වම හරි. ඒක යවන්න ඕනේ ආකාරය පහත තියනවා.
Find:123456789
මේකේ 123456789 වෙනුවට ඔයාගේ කැස්පර්ස්කයි ඇන්ටිවයිරස් එකට ප්‍රවේශ වීමේදී අසන මුරපදය තමයි දාන්න ඕනේ..
ඉතිං ඔයා එහෙම sms එකක් යැව්ව ගමන් දැන් ෆෝන් එක තියන තැන අක්ෂාංශ සහ දේශාංශ සහිත Geo මැප් එකක් ඔයාගේ e-mail එකට එවනවා..
( මේ e-mail ලිපිනය සකස් කරන්න පුලුවන් පහසුවෙන් )
දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි ඔයා ඒ සොෆ්ට්වෙයා එකට දාපු පාස්වර්ඩ් එක ඔයාට sms මගින් ලැබුනු අංකයට යැව්වම ඒක ඒ පුද්ගලයාට ලැබුනම ඔයාගේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයා එකට පහසුවෙන් ඇතුල් වෙලා ආරක්ෂක විධාන අහෝසි කරන්න බලතල ලැබෙනවා නේද කියන එක??
මටත් ඔය ගැටලුව තිබුනා... මට හිතුනා මේගොල්ලෝ encript කරලා පාස්වර්ඩ් එක පෙන්වනවද කියලා කියලා ....
ඉතින් මම කෝකටත් මගේ වින්ඩෝස් මොබයිල් එකට මගේ අනිත් සෝනි එරික්සන් ෆෝන් එකෙන් අර විදිහට පාස්වර්ඩ් එකත් එක්ක මෙසේජ් එකක් යැව්වා... ඊට පස්සෙ මම ආපු මෙසේජ් එක බැලුවා.. මෙන්න මේ වගේ තමයි තිබ්බේ..
Find:IKJDF5EWVB78WWMVLBW59GDD5VDඒ sms එක ඉබේම මෘදුකාංගය හඳුනාගෙන කියවන කෙනාට විකෘති කරල තමයි පෙන්නන්නේ... කොහොමද වැඩේ ??
මේක decript කරන්න පුලුවන් අර සොෆ්ට්වෙයා එකට විතරක් නිසා අර හොරා අතට පාස්වර්ඩ් එක යන්න කිසිම විදිහක් නැහැ..
ඒ විතරක් නෙමෙයි sms එකක් යවලා ඔයාට ඕනෙ නම් ඔයාගේ ප්‍රයිවෙට් ඩේටා ඔක්කොම මකල දාන්නත් පුලුවන්...
ඒ කියන්නේ ඔයාගෙ contacts, messages, personal files ඔක්කොම මකලා දාන්න පුලුවන්...
ඒ සඳහා කරන්න තියෙන්නේ කලින් විදිහටම මෙසේජ් එකක් යවන්න... ඒක යවන්නේ මෙහෙමයි..
Wipe:123456789
ඒ විදිහට ඔකොම දත්ත ඔක්කොම delete උනාට පස්සෙ ඒක තහවුරු කිරීමේ sms එකක් ෆෝන් එකට එනවා..
හැබැයි මේක වැඩ කරන්නේ,
* Microsoft Windows Mobile 5.0, 6.0, 6.1, 6.5, 6.5.3
* Symbian OS 9.1, 9.2, 9.3, 9.4 Series 60 (Nokia smartphones only)
යන මෙහෙයුම් පද්ධති වල විතරයි...
ඒක නිසා මගේ වින්ඩෝස් මොබයිල් එකත් දැන් ආරක්ෂිතයි ...
ඒ පිළිබඳ විස්තර පහත සබැඳියෙන් ලබාගන්න ..
http://www.kaspersky.com/mobile_downloads
එහෙම නැතුව නැති උන දුරකථනයක් සොයන්න උත්සාහ කරනවනම් මුලින්ම ඔයාගේ සේවා සැපයුම්කරුට මේ පිළිබඳව
දන්වන්න...
ඒකට ඔයාගේ දුරකතන අංකය පමණක් දැනගැනීම ප්‍රමානවත් ...
ඒගොල්ලෝ ඒ දුරකතන අංකයට අන්තිමට දාපු ෆෝන් එකේ IMEI අංකය එතනින් හොයාගෙන ඒ IMEI
අංකය තියන ෆෝන් එකට වෙන සිම් එකක් දැම්මොත් දන්වන්න අනිත් සේවා
සැපයුම්කරුවන්ටත් දන්වනවා... ඒකෙන් අලුත් සිම් එකක් දැම්මොත් වැඩේ අතටම
මාට්ටු ...
එහෙමත් නැත්නම් ෆෝන් එකේ IMEI අංකය තියනවනම් පොලිසියට ගියොත් සතියකින් වැඩේ ගොඩ....
මේ ඔක්කොම සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ලියුවේ...
ඒක නිසා තමන්ගේ ස්මාට් ෆෝන් එක පාරේ දාල ගියත් කමක් නෑ....
හැබැයි පාරේ දාලා ගිය ෆෝන් වලින් මම වග කියන්නේ ඉහත මෙහෙයුම් පද්ධති සහිත
ස්මාට් ෆෝන් වලට විතරයි .. ;)
ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?
at
8:27 AM
Posted by
ASHAN RATHSARA
0
comments
ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?
ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.
ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.
මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.
“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“
යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.
011-2691 692
< source : http://www.vimasuma.com >
පිලිවෙලකට partition කඩමු
at
8:25 AM
Posted by
ASHAN RATHSARA
0
comments
මෙහෙයුම් පද්ධතියක් අලුතෙන් ස්ථාපණය කරහම කරන්න තියන වැඩ කන්දරාව දන්නවනෙ? තමන්ට ඕනා විදිහට settings හදාගන්නයි, උවමනා කරන software දාගන්නයි, හුරු පුරුදු විදියට tweak කරගන්නයි, ඇයි backup කරපුවා restore කරගන්න වගේ කරදර ගොඩයි නෙ. උබන්ටු පාවිච්චි කරන අයට එහෙම ඉතින් අවුරුද්දට දෙපාරක් ඔය සෙල්ලම දාන්න වෙනවනෙ. කෙනෙක් කියන්න පුලුවන් හැම පාරම freshly install නොකර upgrade එකක් කලානම් ඉවරයි නෙ කියලා. පෞද්ගලිකව ඒ සදහා ගතවෙන කාලය සහ කැඩිච්ච package ගොඩදාගන්න කාලය දතකරනවට වඩා අලුතින් install කිරිල්ලට මට ලේසියි. පුංචි පහේ trick එකක් කරලා ඔය කරන්න තියන වැඩ කන්දරාව බාගයක් විතර අඩුකරගන්න පුලුවන්. හැබැයි ඉතින් මේ විදිහට හදාගන්න අත්‍යවශ්‍ය files ඔක්කොම කොහෙට හරි backup කරන්න ඕනා. මොකද මේ ගනුදෙනුව කරන්නෙ partition table එකේ උදව් පදව් ඇතුව.
අපි හුගක් වෙලාවට කරන්නෙ hard disk එක පාටිශන් කිහිපයකට කඩලා මේකෙ සිංදු, මේකෙ ෆිල්ම්, මේකෙ සොෆ්ට්වෙයා ආදී වශයෙන් තියාගන්න එකනෙ. ඒ වෙනුවට අපි වෙස් විදිහකට පාටිශන් කඩලා බලන්නයි මේ හදන්නෙ. ලෙසිම විදිහ තමා os installation එකේ දි partition කරන්න ඕනා කොහොමද කියලා අහන dialog එකේ advanced තෝරලා යන එක. live CD එකකින් boot කරගෙන next next දීගන මෙතෙන්ට වෙනකන් එන්නකො මුලින්ම.
තියන partition ඔක්කොම ටික delete කරලා වැඩේ පිලිවලට පටන් ගන්නයි තියෙන්නෙ. free space කියන කොටසෙ click කරලා add කියන button එක ඔබපුවහම partition එකේ විස්තර ලබාදෙන්න පුලුවන් සංවාද කොටුවක් ලැබෙනවා. ඔතෙන්ට අපිට ඕනා විස්තර ලබාදීලා OK කලහම, දීපු විස්තර වලට අනුව partition එකක් හැදෙනවා. අපි මුලින්ම කරන්න ඕනා /boot සදහා පාටිශන් එක හදාගන්න එක. ඔතන තමා OS එකේ kernel එක රැදවෙන්නෙ. 256mb දුන්නනම්හොදටම ඇති.
ඊලගට swap පාටිශන් එක හදන්න ඕනා. virtual memory එක ගැන අහලා තියනවනෙ. ඒ සදහා භාවිතා කෙරෙන disk කොටස තමා මේ. ඔයාගෙ physical memory එකට සමාන අගයක් දීලා මේක හදන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට උනාට කමක් නෑ.
දැන් තියෙන්නෙ මෙහෙයුම් පද්ධතියට කොච්චර ඉඩකඩ වෙන් කරනවද කියලා තීරණය කරන්න. සාමාන්‍ය ubuntu ස්ථාපණයකට නම් 8GB ඉහටත් උඩින්. වැඩිපුර මෘදුකාංග පාවිච්චි කරන කෙනෙක් නම් මේ partition එකේ ප්‍රමාණය වැඩි කරන්න තියෙන්නෙ.
ඉතිරි ඔක්කොම ඉඩ පාවිච්චියට අරගෙන /home partition එක හදාගන්න. පාටිශන් 4යි හැදෙන්නෙ නිසා හැම එකක්ම primary partition විදිහට දෙන්න.
දැන් ඉතින් තියෙන්නෙ සාමාන්‍ය විදිහට ඉදිරියට යන්න. කිසි වෙනසක් නැතිව මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය සිද්ධ වේවි. වෙනසක් දකින්න ඇත්තෙත් නැහැ. එකම වෙනස ඊලගට මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය කරන්න යනකොට තමා දකින්න ලැබෙන්න. හිතන්නකො ubuntu 11.04 ආවා කියලා. ඒක අලුතෙන් ස්ථාපණය කරගෙන යද්දි සුපුරුදු partition select කරන තැනට ආපුවාම පුංචි වෙනස්කමක් කරන්නයි තියෙන්නෙ. /home partition එකේ format කියලා තියන check box එක un-check කරලා ඉදිරියට යන්න. user name එක පරණ පද්ධතියෙ තිබිච්ච විදිහටම ලබාදෙන්න. අලුත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය උනාට පස්සෙ ඔයාට පෙනෙයි කලින් තිබුනු settings ඒ විදිහටම තියනවා. wallpaper එක, theme එක ආදිය විතරක් නෙමේ firefox වල open කරලා තිබිච්ච tabs පවා ඒ විදිහටම ලැබෙයි.
මෙහෙම කලහම මෘදුකාංග ස්ථාපණය නොකර බේරෙන්න පුලුවන් කියලා වරදවා වටහාගන්න එපා. මෙතනදි වෙන්නෙ ඔයාගෙ settings සහ අනෙකුත් ගොනු සියල්ලම /home/<ඔයාගෙ නම> ගොනුව තුල සුරකෂිතව තියන එක. /home/<ඔයාගෙ නම> ඇතුලෙ ඉදගෙන ls -all විධානය දීලා බැලුවොත් පෙනෙයි මුලට . සහිත ගොනු මහ ගොඩක් තියනවා කියලා. ඒ එක එක මෘදුකාංග සදහා වන ඔයාගෙ පුද්ගලික සැකසුම්. මේ විදිහට අලුත් මෘදුකාංග ස්ථාපණයකට පස්සෙ configuration කරන්න ගතවෙන කාලය හුගක් දුරට අඩු කරගන්න පුලුවන්.

Nokia Secret Codes
at
8:21 AM
Posted by
ASHAN RATHSARA
1 comments
Nokia Secret Codes
Nokia දුරකථන භාවිතා කරන්නන්ට වැදගත් වන Secret Codes බිදක්?
*#06# - For checking the IMEI (International Mobile Equipment Identity).
*#7780# - Reset to factory settings.
*#67705646# - This will clear the LCD display(operator logo).
*#0000# - To view software version.
*#2820# - Bluetooth device address.
*#746025625# - Sim clock allowed status.
*#62209526# - Display the MAC address of the WLAN adapter.
This is available only in the newerdevices that supports WLAN
like N80
*#92702689# - takes you to a secret menu where you may find some of the
information below:
*#3370* - (EFR) deactivation. Phone will automatically restart. Increase
battery life by 30% because phone receives less signal from
network.
*#7328748263373738# - resets security code.
#pw+1234567890+1# - Shows if sim have restrictions.
Thursday, December 9, 2010
Adobe Photoshop CS5 Extended+Keygen
at
5:02 AM
Posted by
ASHAN RATHSARA
0
comments
නොමිලේ කොම්පුටර් ඉගෙන ගන්න පොත් ගන්න ඕනෙද?
at
4:52 AM
Posted by
ASHAN RATHSARA
1 comments
නොමිලේ කොම්පුටර් ඉගෙන ගන්න පොත් ගන්න ඕනෙද?
පරන URL එක
http://www.flazx.com/
අලුත් URL එක
http://www.flazx.us/
කොහොම උනත් මේ සයිට් එක ගැන මට කියපු අපේ අයියට ස්තුති කරන්න ඕනේ. ඒවගේම http://www.pdfchm.net/අඩවියෙනුත් පොත් බාගන්න පුලුවන්
Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.
at
4:38 AM
Posted by
ASHAN RATHSARA
0
comments
මම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔබගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන.
- පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
- ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
- එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
- ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
- Add forwarding Address මත මව්ස් ඔබන්න.
- ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk
- ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.
- දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.
- මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
USB Pen එක Write Protect කරන්න දන්නවද?
at
4:34 AM
Posted by
ASHAN RATHSARA
0
comments
USB Pen එක Write Protect කරන්න පුලුවන් මෘදුකංගයක් මට ලැබුන. ඒ ගැන තමා මම මේ කියන්න යන්නේ. මේ මෘදුකංගය භාවිත කරල USB Pen එක Write Protect කරගන්න පුලුවන්. එවිට USB Pen එක තුල කිසිම folder සැදිය නොහැකි අතර file කොපි කිරීමට ද නොහැකිය.
පහත යොමුව තුලින මෘදුකාංගය බාගන්න. ඉන් පසුව එහි ඇති files ඔබගේ USB Pen එක තුලට කොපි කරන්න. ඉන් පසු UsbWriteProtect.exe එක run කර usb write protection on/off විකල්ප දෙකෙන් ඔබට අවශ්‍ය කරන විකල්පය තෝරා close විධානය click කරන්න. දැන් ඔබේ USB Pen එක පරිගණකයෙන් ගලවා නැවත සම්බන්ධ කර බලන්න. එය තුල folder හෝ file කොපි කිරීමට ද නොහැකිය. මෙම ක්‍රමය උපයෝගී කර ඔබගේ Pen එක වෛරස් වලින් ආරක්ෂා කර ගත හැකිය.
මෘදුකාංගය බා ගන්න.

Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය
at
4:24 AM
Posted by
ASHAN RATHSARA
0
comments
Microsoft සමාගම වෙතින් home users ලට ඒ කියන්නේ ගෙවල් වල පරිගණක භාවිත කරන අලුතින් Anti virus මෘදුකාංගයක් හදුන්වල දීල. එහි නම තමා Microsoft Security Essentials. මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන මෘදුකාංගයක්.
ඒත් Microsoft සමාගම කියන ආකාරයට මෙය භාවිත කරන්න පුලුවන්Windows Genuine copy ඒ කියන්නේ windows license ගත්ත අයට විතරයි. මෙය Virus, Spy ware ඇතුලුව අනෙකුත් පරිගණකයට හානිකර මෘදුකාංග වලින් ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වෙනවා. වැඩිවිස්තර හා බාගැනීමට මෙතන කොටන්න

Skype 5.0 Full
at
4:20 AM
Posted by
ASHAN RATHSARA
0
comments
මම දැන් දෙන්න හදන්නෙ Skype අලුත්ම වර්ෂන් එකේ FullInstaling software එක .දන්නවනෙ ඉතින් Online Instaling වලින් තියෙන කරදරේ.එහෙනම් මෙන්න බාගෙනම බලන්න...!
19.6 MB
Subscribe to:
Posts (Atom)