මෙහෙමයි ඇත්තටම මේකේ වෙන්නේ BRUTE FORCE ATTACK එකක් .ඔය හැකින්ග් NETWORK SECURITY ය නම් දන්නවනේ ,,ඒ කියන්නේ නිකම් අහඹු ලෙස GUESS කරලා හොයනවා වගේ එකක් ..
මෙහෙමයි කරන්නේ
- අදාල FILE එක ඉන්පුට් කියන තෙනට ලබාදෙන්න
- min Length එක 0 ද MAX එක 8 වගේ දෙන්න .
- ඊළඟට DESTINATION ඒ කියන්නේ සවේ වෙන්න ඕනේ ස්ථානය ලබා දෙන්න
- ඊළඟ tab එකේ තියන්නේ BRUTE FORCE ATTACK කියල ..එකේ හොඳට බලන්න
එක වෙනස් කරන්න එපා මොකද අනිවාර්යෙන් password එක හැදෙන්නේ මේ අකුරු වලින් නේ
- අවසානයේ STRAT කරන්න ...
සැලකිය යුතුය ... සාමාන්යෙන් මෙම කාර්ය සිදුවීමට ගතවන කාලය ඉතා දීර්ග වනු ඇත :)
- මේක JAVA BASED application එකක් නිසා ඔයාගේ පරිගණකයේ JAVA නැති නම් මෙතනින් DOWN කරගන්න http://java.com/en/
- පහල ලින්ක් එකෙන් SOFTWARE එක DOWNLOAD කරන්න
- මේ link එකේ තියන්නේ මම කරලා හරිගිය Screen CAPTURE එක
<TESTED By PRAVEEn/>
By Praveen Rangana
ස්තූතියි දැනුවත් කළාට. word verification ඉවත් කරනවා නම් comment කරන්න ලේසියි!
ඹන්න අයින් කලා
සිරාවට මේකනම් මට මාර වැදගත් !