Huawei HSDPA Modem නොමිලේ Unlock කරන්න!
සැලකිය යුතුය : මෙසේ Modem එක Unlock කිරිමෙන් සේවාදාවකයා සමග වගකීම අවලංගු වෙ?
- මුලින්ම ඔයාලා ඔයාලගේ Modem එකේ IMEI අංකය හොයා ගන්න?මෙ අංක 15 කින් යුක්ත අංකය Modem එකේ පිටිපස්සේ කවරය ගැලෙවිවම සදහන් කරලා තියෙනවා?උදාහරනයක් විදියට 358858471568452 ගමු?
- දැන් මෙ විදියට Address එක Type කරගන්න http://www.bb5.at/huawei.php?imei=358858471568452 රතු පාටින් දක්වලා තියෙන IMEI අංකය වෙනුවට ඔයාලගේ IMEI අංකය Type කරන්න?නැත්නමි ලේසිම වැඩෙ මම දුන්න Address එක Click කරලා ඒ Page එකට ගිහින් Address එක ඉස්සරහට ඔයාලගේ IMEI එක Type කරන එක?
- එතකොට ඔයාලට ඔයාගේ Modem එකේ Lock Code එක ලැබෙනවා?
- දැන් ඔයාලා වෙන Sim එකක් දාලා Modem එක Computer එකට ගහන්න?උදා : Dialog Modem එකට Mobitel Sim එක දාලා
- එතකොට Window එකක් Open වෙනව ඒ Sim එක පාවිචිචි කරන්න බැහැ,Modem එක Lock කරලා?Unlock කරන්න නමි Code එක දෙන්න කියලා?එතකොට අපිට ලබා දුන්න Code එක දෙන්න?එතකොට Modem එකේ Lock එක ඉවත් වෙනවා?දැන් ඔයාලට ඔිනම Sim එකක් පාවිචිචි කරලා Internet යන්න පුලුවන්
mama wena sim ekak dammata oya oya kiyana widiye Unlock code gahanna thenak enne nene.
Dialog E153 Dongle මේ විදියට Unlock කරන්න බෑ.
Dialog ZTE dongle eka unlock karana widiyath kiyala denna...
This comment has been removed by the author.
unlock karanna puluwan attempts 10 ma ivara vela nam mokada karanne me kramaya hriyaida? ikman pilithurak laba denna!
Is it same way to do for huawei router?
thanks