මෙන්න Facebook වලින් ලබා දෙන අලුත්ම සේවාවක්?දැන් Facebook හරහා E mail යවන්නත් පහසුකමි ලබා දීලා තියෙනවා?ඒ කියන්නේ yourname@facebook.com කියලා E mail Address එකක් දැන් ලබා ගන්න පුලුවන්?facebook මුලින් තීරණය කරලා තිබුනේ මේ සේවාවට මුදල් ලබා ගන්න,ඒත් දැන් එහෙම නැතුව මෙ සේවාව Request කරලා ලබා ගන්න දීලා තියෙනවා?ඔයාලටත් මෙ සේවාව ලබා ගන්න ඔනි නමි පහලින් Request කරන්න?
Online_Radio
About Me
Chat_Box
Blog Archive
FB
News
By| Ashan Rathsara Via It කතා.
Wednesday, February 9, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment