වින්ඩෝස් එක්ස් පී ස්තාපනය වේගවත් කරමු..
මේ කියන්න යන්නේ වින්ඩෝස් එක්ස් පී ස්තාපනය විනාඩි 1න් 2න් ඉන්ස්ටෝල් කරගන්න විදියක් ගැන නම් නෙවෙයි.සමහර විට විනාඩි 1න් 2න් ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන් වේවි.ඒක තීරණය වෙන්නේ ඔයාගේ system එකේ හැකියාව අනුව තමයි.හරි අපි බලමු කොහොමද මේක කර ගන්නේ කියල.
පළමුවෙන්ම windows xp cd එකෙන් pc ඒක boot කරලා files ටික කොපි වෙලා රිස්ටාර්ට් වෙන්න ඉඩ හරින්න.ඊට පස්සේ පහත ආකාරයට දිස්වේවි.
දැන් keybord එකේ Shift + F10 ඔබන්න.එතකොට command Prompt ඒක දිස්වේවි.ඊට පස්සේ taskmgr කියල type කරලා Task Manager ඒක ලබාගන්න.
දැන් Task Manager එකේ processes ටැබ් එකේ තියෙන Setup.exe ඒක Right CLICK කරලා set Priority ඒක HIGH කියල ලබා දෙන්න.
එච්චරයි...!!!
දැන් ඔබේ pc එකේ උපරිම performance වලට අනුව වින්ඩෝස් එක්ස් පී ස්තාපනය වීම සිදු වේ.

0 comments:
Post a Comment