අප හා අත් වැල් බැදගන්න. .

Friday, July 22, 2011

Facebook හැක් කිරීම

5 comments


මම මේහි දී සඳහන් කරනුයේ facebook හැක් කරන්නේ කසේද යන්න නොව ඔබ නොදැනුවත්වම ඔබ අතින්විය හැකි අතපසුවීමක් ගැනය.
ඔබ facebook හි දී විවිධ facebook application භාවිතා කරනවා නේද? ඒවගේම facebook fan page වලට like දානවා නේද? ඔබ දැන සිටියාද fan page එකකට like එකක් දැමීම මගින් ඔබගේ සියලු තොරතුරු  fan page හී නිර්මාතෟවරයා සතු කර ගත හැකිබව. ඒ සඳහා ඔහු යොදා ගනූ ලබන්නේ FBML(Face Book Markup Language) යයි.වෙනත් රටක සිටින හැකර් මිතුරෙකු විසින් අවශය්‍ය codes සියල්ල මාවෙත ඒවනු ලැබු අතර මම එය මගේ fake account එකක් මගින් පරික්ෂා කර බැලුවෙමි. සීතූ පරිදි මා හට username , password ලැබුනි. FBML දැන සිටියද මෙවැනි දෑ එමගින් සිදුකල හැකිබව දැන සිටියේ නැත.
මට මේ දැනුම ඔබට විරුද්ධව භාවිත කිරීමට අවශය්‍ය නැත. අවශය්‍ය වන්නේ ඔබ සැම දැනුවත් කර ඉන් මුදවා ගැනීමය. එනිසා මින්පසු FBML සහිත FAN page එකකට Like එකක් දැමිමේදී දෙවරක් සිතන්න.මක් සිතන්නනිසාද යත් FBML සහිත fan page එකක් මේ ආකාරයේන්  අපගේ username, password සොරා ගන්නේ දැයි තහවුරු කර ගැනීමට මගක් නොමැති නිසාය. 

5 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top