අප හා අත් වැල් බැදගන්න. .

Friday, December 31, 2010

.....::::සුභ අළුත් අවුරුද්දක් වේවා::::.......

0 comments
ලැබුබාවූ 2011 නව වසර ඔබ සැමට සතුට, සාමය, දැනුම සහ සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා....................................


                                   

Thursday, December 30, 2010

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?

0 comments

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?


ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.

ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.


මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.

“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“

යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.

011-2691 692

< source : http://www.vimasuma.com >

Sunday, December 26, 2010

.:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::.

0 comments
.:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::.



Not Respondig මේක com එකක් තියෙන ඕනෑම කෙනෙක් දැකල තියෙන error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම්  අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම  හොද  අත්දැකීම් ඇති.. මොකක් හරි program එකක් not responding කියල වැටුන ගමන්ම සමහර  වෙලාවට program එක end task කරලා දාන්න task maneger එකත් එන්නේ නැතිවෙනවනේ ..ඔන්න ඕකට registry එක edit කරලා පොඩි විසදුමක් දෙන්නයි හදන්නේ..මේකෙදි අපි කරන්නේ මොකක් හරි program එකක් not responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , program එක end task වෙලා යන එක ...මේකෙදි com එක struk කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්..  වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි ..   

පියවර 1
start > run > regedit 

පියවර  2
දැන් registry edier එක open වෙයි 
HKEY_CURRENT_USER  > Control Panel > Desktop
පියවර 3
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් )    
දැන් වැඩේ හරි..කරලම බලන්නකෝ 
( registry එකේ back up කර ගැනීමට  "file > export " )

Tuesday, December 21, 2010

Windows XP සදහා සියලුම Run Commands.

0 comments

Windows XP සදහා සියලුම Run Commands.




මේක සිංහලෙන් ලියන්න හිතුවෙ නෑත්තේ කස්ටියට තේරෙන්නෙ නෑතිවෙයි කියලා.... මොකද මම කලින් සෑරේක සියලුම Keyboard Shortcuts සිංහලෙන් ලියලා සමහරු ඈහුවා මේවා තියෙන්නෙ කොහෙද කියලා... අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොම්පියුටර භාශාව සිංහලේට හරවපුවහම ටිකක් හරි මදි කියලා..

හ්ම්ම් එකට කමක් නෑ... මෙන්න තියෙනවා සියලුම Run Commands..

Accessibility Controls - access.cpl
Accessibility Wizard - accwiz
Add Hardware - Wizardhdwwiz.cpl
Add/Remove Programs - appwiz.cpl
Administrative Tools control - admintools
Adobe Acrobat  - acrobat
Adobe Designer - acrodist
Adobe Distiller - acrodist
Adobe ImageReady - imageready
Adobe Photoshop - photoshop
Automatic Updates - wuaucpl.cpl
Bluetooth Transfer Wizard – fsquirt
Calculator - calc
Certificate Manager - certmgr.msc
Character Map - charmap
Check Disk Utility - chkdsk
Clipboard Viewer - clipbrd
Command Prompt - cmd
Component Services - dcomcnfg
Computer Management - compmgmt.msc
Control Panel - control
Date and Time Properties - timedate.cpl
DDE Shares - ddeshare
Device Manager - devmgmt.msc
Direct X Control Panel - directx.cpl
Direct X Troubleshooter- dxdiag
Disk Cleanup Utility- cleanmgr
Disk Defragment- dfrg.msc
Disk Management- diskmgmt.msc
Disk Partition Manager- diskpart
Display Properties- control desktop
Display Properties- desk.cpl
Display Properties- control color
Dr. Watson System Troubleshooting Utility- drwtsn32
Driver Verifier Utility- verifier
Event Viewer- eventvwr.msc
Files and Settings Transfer Tool- migwiz
File Signature Verification Tool- sigverif
Findfast- findfast.cpl
Firefox - firefox
Folders Properties- control folders
Fonts- control fonts
Fonts Folder- fonts
Free Cell Card Game- freecell
Game Controllers- joy.cpl
Group Policy Editor - gpedit.msc
Hearts Card Game- mshearts
Help and Support- helpctr
HyperTerminal- hypertrm
Iexpress Wizard- iexpress
Indexing Service- ciadv.msc
Internet Connection Wizard- icwconn1
Internet Explorer- iexplore
Internet Setup Wizard- inetwiz
Internet Properties- inetcpl.cpl
IP Configuration [Display Connection Configuration]- ipconfi/all
IP Configuration [Display DNS Cache Contents]- ipconfig /displaydns
IP Configuration [Delete DNS Cache Contents]- ipconfig /flushdns
IP Configuration [Release All Connections]- ipconfig /release
IP Configuration [Renew All Connections]- ipconfig /renew
IP Configuration [RefreshesDHCP&Re-RegistersDNS]-ipconfig/registerdns
IP Configuration [Display DHCP Class ID]- ipconfig/showclassid
IP Configuration [Modifies DHCP Class ID]- ipconfig /setclassid
Java Control Panel - jpicpl32.cpl
Java Control Panel - javaws
Keyboard Properties - control keyboard
Local Security Settings - secpol.msc
Local Users and Groups - lusrmgr.msc
Logs You Out Of Windows - logoff.....
Malicious Software Removal Tool - mrt
Microsoft Access - access.cpl
Microsoft Chat - winchat
Microsoft Excel  - excel
Microsoft Frontpage - frontpg
Microsoft Movie Maker - moviemk
Microsoft Paint - mspaint
Microsoft Powerpoint - powerpnt
Microsoft Word - winword
Microsoft Syncronization Tool - mobsync
Minesweeper Game - winmine
Mouse Properties - control mouse
Mouse Properties - main.cpl
Nero - nero
Netmeeting - conf
Network Connections - control netconnections
Network Connections - ncpa.cpl
Network Setup Wizard - netsetup.cpl
Notepad - notepad
Nview Desktop Manager - nvtuicpl.cpl
Object Packager - packager
ODBC Data Source Administrator- odbccp32.cpl
On Screen Keyboard - osk
Opens AC3 Filter  - ac3filter.cpl
Outlook Express - msimn
Paint – pbrush
Password Properties - password.cpl
Performance Monitor - perfmon.msc
Phone and Modem Options - telephon.cpl
Phone Dialer - dialer
Pinball Game - pinball
Power Configuration - powercfg.cpl
Printers and Faxes - control printers
Printers Folder – printers
Private Character Editor - eudcedit
Quicktime - QuickTime.cpl
Real Player - realplay
Regional Settings - intl.cpl
Registry Editor - regedit
Registry Editor - regedit32
Remote Access Phonebook - rasphone
Remote Desktop - mstsc
Removable Storage - ntmsmgr.msc
Removable Storage Operator Requests - ntmsoprq.msc
Resultant Set of Policy  - rsop.msc
Scanners and Cameras - sticpl.cpl
Scheduled Tasks - control schedtasks
Security Center - wscui.cpl
Services - services.msc
Shared Folders - fsmgmt.msc
Shuts Down Windows - shutdown
Sounds and Audio - mmsys.cpl
Spider Solitare Card Game - spider
SQL Client Configuration - cliconfg
System Configuration Editor - sysedit
System Configuration Utility - msconfig
System File Checker Utility [Scan Immediately]- sfc /scannow
System File Checker Utility [Scan Once At Next Boot]- sfc /scanonce
System File Checker Utility [Scan On Every Boot] - sfc /scanboot
System File Checker Utility [Return to Default Setting]- sfc /revert
System File Checker Utility [Purge File Cache]- sfc /purgecache
System File Checker Utility [Set Cache Size to size x]-sfc/cachesize=x
System Information - msinfo32.
System Properties - sysdm.cpl
Task Manager – taskmgr
TCP Tester - tcptest
Telnet Client - telnet
Tweak UI  - tweakui
User Account Management- nusrmgr.cpl
Utility Manager - utilman
Windows Address Book - wab
Windows Address Book Import Utility - wabmig
Windows Backup Utility - ntbackup
Windows Explorer - explorer
Windows Firewall- firewall.cpl
Windows Magnifier- magnify
Windows Management Infrastructure - wmimgmt.msc
Windows Media Player - wmplayer
Windows Messenger - msmsgs
Windows Picture Import Wizard - wiaacmgr
Windows System Security Tool – syskey
Windows Update Launches - wupdmgr
Windows Version- winver
Windows XP Tour Wizard - tourstart
Wordpad - write

XP වල Hidden කරල තියෙන මෘදුකාංග.

0 comments

XP වල Hidden කරල තියෙන මෘදුකාංග.




මේවා හොයා ගන්න හරි ලෙසියි.. දෑනගන්න ඔනේ Run එකේ ගහන Command ටික විතරයි.. වෑඩි කතා නෑතිව කියන්නම්කො..

මුලින්ම Start >>> Run යන්න.

දෑන් පහල දීලා තියෙන එක ගහන්න...

1.  Setups File හදන මෘදුකාංගය. - iexpress
2.  Windows Repairing මෘදුකාංගය. - drwtsn32
3.  Private Character Editor. - eudcedit
4.  Media Player 5.1. - mplay32

තව ටිකක් පස්සෙ කියලා දෙන්නම්කො...

තව මේකටම හදපු මෘදුකාංගයක් තියෙනවා... ඒක මෙතනින් ගන්න.. එතකොට Code  ගගහා ඉන්න ඕනෙත් නෑනේ..

ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?

2 comments

ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?

Nokia කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ජංගම දුරකථන වර්ගයක්?ඒ වගේම Quality එක අතිනුත් ගොඩක් ඉහලයි?ඒත් ඔයාලා දන්නවද Nokia Phones වල quality එක ඒ Phone එක Assemble කරන රට අනුවත් වෙනස් වන බව?අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්න ඒ Quality එක බලන්නේ කියලා?

අපිට මෙි වැඩෙිම අවශ්‍ය වෙන්නේ Phone එකේ IMEI (International Mobile Equipment Identity) අංකය!
Phone එකේ IMEI අංකය බැටරිය ගැලෙවිවම පිටිපස්සේ ගහලා තියෙනවා,නැත්නමි යතුරෑ පුවරැවෙන් *#06# ගහලා ලබා ගන්න පුලුවන්?

උදා :
nnnnnn--nn-nnnnnn-n

දැන් බලන්න IMEI no එකේ 7 හා 8 වැනි ඉලක්කමි දෙක දිහා,

උදා :

nnnnnn--nn-nnnnnn-n

ඒ ඉලක්කමි දෙක,

  1. 02 හෝ 20 නමි ඔය Phone එක Assemble කරලා තියෙන්නේ Dubai වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල මටිටමක තියෙන්නේ?
     
  2. 08 හෝ 80 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Germany වල,ඒ කියන්නේ Quality එක හොද මටිටමක තියෙනවා?
  3. 01 හෝ 10 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Finland වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් ඉහලයි?
  4. ඒ අංක දෙක 00 නමි ඒ කියන්නේ සුපිරිම තත්වයේ Phone එකක්?
  5. කරැමෙට වත් ඒ අංක දෙක 13 නමි ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල සෙෘඛ්‍යට අහිතකර Azerbaijan වල හදපු Phone එකක්?
     
ඉතින් කියමු බලන්න ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??

0 comments

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??

 
ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ??
පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි..

සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ..

ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න..

1. මුලින්ම START යන්න-> ඊට පස්සෙ Run-> ඊලඟට gpedit.msc කියලා ටයිප් කරන්න.
2. දැන් Administrative Templates තුලට යන්න.
3. ඊලඟට Network tab එක ඇතුලට යන්න.
4. ඊටපස්සෙ QoS Packet Scheduler තුලට යන්න.
5. Limit Reservable Bandwidth තෝරාගෙන ඒක enable කරන්න.
6. ඊට පස්සෙ Bandwidth limit එක 20% ඉඳලා 0 %ට දාන්න. Apply කරන්න!
7. අන්තිමට START > Control Panel > Network Connections වලට ගිහින් ඔයාලා පාවිච්චි කරන Network Connection එක උඩ right click කරලා properties ගිහින් එකේ General ටැබ් එකේ QoS Packet Scheduler කියන තැන හරි ලකුණක් දාලද බලන්න.. නැත්නම් හරි ලකුණ දාන්න..
මේ ටික ඔක්කොම හරියට කලාට පස්සෙ PC එක restart කරන්න..
අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියේවි..


නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ නේද ?
මොකද පෝස්ට් එකේ මාතෘකාවෙ තියෙන්නෙ අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමු කියලනේ..
ඇත්ත කතාව මේකයි.. අපි හිතමුකෝ අපිට 100% වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ලැබුනයි කියලා..
නමුත් ඇත්තටම සාමාන්යෙන් අපිට දීලා තියෙන්නෙ 80%යි නේ..
මොකද ඒ 100%න් 20%ක් අර එක එක සේවා සඳහා වෙන් කරලානේ..
ඉතින් අපි ඇත්තටම අත් විඳින්නේ සම්පූර්ණ වේගයෙන් 80% යි..
ඉතින් 80% දැන් වේගය ලෙස සැලකුවොත් අපි අර වැඩි කරගන්න 20% අරගත්තොත් ඒක 80%න් 1/4ක්.
ඒ කියන්නෙ 25%ක් නේ ?? :P
ඔන්න ඔහොමයි 20%ක් මුවාවෙන් 25%ක්ම අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ.. ;)

ප.ලි :
විස්ටා සහ Windows 7 වලදි නම් මේකෙ 7 වෙනි පියවර කරන්න ඕනේ නෑ..
මොකද  QoS Packet Scheduler එක එනබල් වෙලයි තියෙන්නෙ..
සමාවෙන්න ඕනේ ඒ බව කියන්න අමතක වීම ගැන.

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top