හොදයි, මම හිතන්නේ ගොඩ දෙනෙක් වෙබ් අඩ්වි වලින් එයාලගේ නමත් ඔයාලගේ අඩවියේ පලකරන්න කියලා කියනවා.කැමැත්ත දුන්නාම අපිට html code ලැබෙන්නේ එකක්. එහෙමනේ? මම මේ කියන විදිහට අපේ නමත් අනුන්ගේ අඩවි වල පලකරන්න (නම අඩංගු බැනරයක්) පුලුවන්. එතකොට මේ සේවාව නොමිලේම ලබාගන්න පුලුවන්.ඔයාලගේ image සැනෙකින් html code එකක් බවට පරිවර්තනය කර දෙනවා.දැන් ඉතින් ලොක්ක වගේ යාලුවෙකුට මේ එක දීල එයා අඩවියේ පලකරන්න කියන්න පුලුවන්! මෙන්න ලින්ක් එක.
http://lunatic.no/ol/img2aschtml.php
http://lunatic.no/ol/img2aschtml.php










Me Budhdha image 1ka demme kohomada?.