අප හා අත් වැල් බැදගන්න. .

Thursday, June 21, 2012

ගුණාත්මකභාවයෙන් ඉහල ග්‍රැෆික් කාඩ් එකක් ගන්න ඕන අයටයි..........

3 comments
කොහොමද අපි හොද VGA එකක් තොර ගන්නේ? මොකටද අපි ග්‍රැෆික් කාඩ් පතක් ගන්නේ?              ගොඩක් අය හිතාගෙන ඉන්නේ ග්‍රැෆික් කාඩ් එකක් ගන්නේ පරිගණක ක්‍රීඩා කිරීමට කියලා, ඒත් ග්‍රැෆික් කාඩ් එකකින් කරන්නේ එක විතරක් නෙවෙයි. High-Definition වීඩියෝ නැරබීම,, ග්‍රැෆික් ඩිසයින් කිරීම වගේම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය හොදින් ක්‍රියාත්මක කර ගැනීමටත් අපට හොද ග්‍රැෆික් කාඩ් එකක් අවශ්‍ය වෙනවා.ඒ වගේම චායාරූප / වීඩියෝ සංස්කරණය කරන්නට ද හොද ග්‍රැෆික් කාඩ්...

Tuesday, June 12, 2012

වැදගත් වෙයි M3 tools (මොබිටෙල් tools)

0 comments
************updated 2012/04/30 පරන M3 tools වල තිබුන හුගක් ලෙඩ මේකේ නෑ.ඒ කියන්නේ dongel එක හදුනගන්න එක වගේ ප්‍රශ්න.‍dongel එක detect වුනේ නැත්නම් settings වල select port manually කියන එකෙන් පෝට් එක තෝරන්න.. පෝට් එක හරියටම දන්නේ නැත්නම් Dashboard එකේ Diagnostic වලින් පෝට් එක හොයාගන්න.(පින්තූරය බලන්න) --------------------------------------------------------------------------------------------------------------------- මේක පොඩි ගැජට් එකක්..මේක වැඩ කරන්නේ මොබිටෙල් connection වලට විතරයි...මේක...

Monday, June 11, 2012

මෙන්න හැමදාම ඉල්ලන IDM සහ Patch එකයි දෙකම.

1 comments
වැඩි කතා ඹ්නෙ නැහැ මේක බාගෙන ඹ්නෙම එකක් ඉකමනට බාගන්න. Download IDM  6.09 Build 2 Final It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න. Facebook Group : http://www.facebook.com/groups/137165583020581/ මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු. ...

Saturday, June 9, 2012

ඔයාලගේ පරිගණකයේ බූට් ස්ක්‍රීන් එක වෙනස්කරන්න.

5 comments
ඔයාලගේ බූට් ස්ක්‍රීන් එක වෙනස්කරන්න කැමතිද?කරන්න තියෙන්නේ මෙන්න මේ software එක බාලා ඕපන් කරන්න. Win7BootUpdater Download Hereඑහි ටැබ් දෙකක් තියෙනවා. 1) එහි පළමු ටැබ් එක booting...ඒ කියන්නේ starting windows එක.මෙහි ඇනිමේෂන් කියන එකේ static image කියන එක ක්ලික් කරානම් ඒකෙන කෙමති පින්තුරයක් දන්නා පුළුවන් ස්ටාර්ට් එකට.එහි යටම තියෙනවා massage 1 & massage 2 කියල ටැබ් දෙකක්.එහි massage 1 එකේ © Microsoft Corporation කියන එක තියෙනවා එක අයින් කරල අපිට කැමති එකක් දන්නා පුළුවන්.එහි massage 2 එකේ තියෙනවා...

අපේ පරිගණකයේ Logon Screen එක වෙනස් කරමු...!!!

4 comments
අද මම කියල දෙන්න යන්නේ ලොගොන් ස්ක්‍රීන් එක වෙනස් කරන හැටි ගැන. කයිය ඇති දැන් අපි වැඩේට බහිමුකො.                                        මේකයි සීන් එක. ඔයාලගෙ pc එකේ තියෙන වින්ඩොස් ඔයාගෙම කරගන්න කැමතිද? මෙන්න විසඳුම... PC එක ඔන් වෙනකොට වැටෙන logon screen එක වෙනස් කරමු...!!! මෙන්න ලින්ක් එක: https://docs.google.com/open?id=0B_aDdLFdlDPvMlhMbl9FOHZTbWVzYVRWaUw3LTNhZw කරන්න තියෙන්නේ ඔපන් කරලා...

Thursday, June 7, 2012

ඔන්ලයි ක්‍රමයට Image එකක් html code එකක් බවට පරිවර්තනය කරමු.

1 comments
හොදයි, මම හිතන්නේ ගොඩ දෙනෙක් වෙබ් අඩ්වි වලින් එයාලගේ නමත් ඔයාලගේ අඩවියේ පලකරන්න කියලා කියනවා.කැමැත්ත දුන්නාම අපිට html code ලැබෙන්නේ එකක්. එහෙමනේ? මම මේ කියන විදිහට අපේ නමත් අනුන්ගේ අඩවි වල පලකරන්න (නම අඩංගු බැනරයක්) පුලුවන්. එතකොට මේ සේවාව නොමිලේම ලබාගන්න පුලුවන්.ඔයාලගේ image සැනෙකින් html code එකක් බවට පරිවර්තනය කර දෙනවා.දැන් ඉතින් ලොක්ක වගේ යාලුවෙකුට මේ එක දීල එයා අඩවියේ පලකරන්න කියන්න පුලුවන්! මෙන්න ලින්ක් එක. http://lunatic.no/ol/img2aschtml.php ...

Friday, February 24, 2012

මෙන්න හැමදාම ඉල්ලන IDM සහ Patch එකයි දෙකම.

1 comments
වැඩි කතා ඹ්නෙ නැහැ මේක බාගෙන ඹ්නෙම එකක් ඉකමනට බාගන්න. Download IDM  6.09 Build 2 Final It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න. Facebook Group : http://www.facebook.com/groups/137165583020581/ මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු. ...

Sunday, February 19, 2012

ඇපල් iOS 5 ඔබේ Windows පරිගණකයටත්

5 comments
ඇපල් iPhone 4S හෙවත් ඇපල් iPhone5 හි ආගමනයත් සමග කරලියට පැමිනි තවත් දෙයක් ලෙස ඇපල් හි නවතම ටැබ්ලට් මෙහෙයුම් පද්දතිය හෙවත් iOS 5 හදුන්වාදිය හැක. නමුත් අප සියලුදෙනාටම මෙම iOS5 සහිත iPad එකක් හෝ iPhone එකක් මිලදීගැනීමට තරම් වත්කමක් නොමැති බවින් එහි හැඩරුව වත් හරිහැටි දැක බලාගැනීමට නොහැක. ඒ හේතුව නිසාම අද syco.me හි අප ඔබට ලබාදීමට යන්නේ ඔබගේ Windows පරිඝ්ණකයේ පෙනුම iOS5 ලෙස වෙනස්කරගැනීමට හකියාව ලබාදෙන මෘදුකාන්ගයකි. මෙම මෘදුකාන්ගය ඔබගේ පරිඝණකයේ ස්තාපනය කරගත් පසු ඔබගේ Boot ස්ක්‍රීනයේ සිට සියලුදෑ...

ෆේස් බුක්,ගුගුල් ප්ලස් වෙනුවට මයික්‍රසොෆ්ට් වෙතින් so.cl

1 comments
මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක් බිහිවනු ඇති බවට තොරතුරු පලවෙමින් පැවතුනේ කලක පටන්ය. විටක අහම්බෙන් මාධයන් වෙතට අත්හදා බැලීමේ මට්ටමේ පැවති වෙබ් අඩවියක් පිලිබදවද තොරතුරු පලවී තිබිනි. හි අපද ඒපිලිබඳව ඔබව “ෆේස්බුක්ට තවත් තරඟකරුවෙක් මයික්‍රොසොෆ්ට්ගෙන් “ලිපිය  මගින් දැනුවත්කලා මතක ඇතයි සිතමු.  පලවන නවතම වාර්ථාවලට අනුව මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය  “socl”  නමින් ෆේස්බුක් වෙබ් අඩවියට සමගාමී සමාජ ජාලාවක් හදුන්වා දී ඇති බවට තොරතුරු පලවේ. තවමත් අත්හදාබැලීම් මට්ටමේ පවතින මෙම වෙබ්...

ඇන්ඩ්‍රොයිඩ් සමඟ තරඟබිමට එන HP WebOS

0 comments
HP ආයතනය සිය නවතම ජංගම මෙහෙයුම් පද්ධතිය වන “webos”  මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් ලෙස මෘදුකාංග සංවර්ධකයින් වෙත නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු පලවේ. මෙම මෙහෙයුම් පද්ධතිය HP TouchPad Tablet පරිගණකයත් සමඟ ප්‍රථම වරට එළදැක්වූයේ නිදහස් මෘදුකාංගයක් ලෙස නොවේ. එම ආයතනය පවසන්නේ මෙම නිදහසත් සමඟ වැඩි සංවර්ධකයින් පිරිසකගේ දායකත්වයෙන් වඩා ඵලදායි, නව මෘදුකාංග යුගය සදහා වඩාත් ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවයි. කෙසේ වෙතත් විචාරක මතය වනුයේ මෙම නව මෙහෙයුම් පද්ධතිය ඇපල් iOS හෝ...

මයික්‍රො‍සොෆ්ට් ඔෆීස් මීළඟ සංස්කරණය “Offfice 15″

0 comments
මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකට අනූව ඔෆ්ෆීස්  මෘදුකාංග කට්ටලයේ මීලග නිකුතුවේ බීටා සංස්කරනයක්  මෙම වසරේ තෙවන කාර්තුවේදී නිකුත්වීමට නියමිත බවට කියවෙනවා. දැනට ඔෆ්ෆීස් 15 ලෙස සංකේත නාමයෙන් හදුන්වා ඇති මෙම  සංස්කරනය සමග මොබයිල් ක්ලවුඩ් ආදී දෙසට හොද නැබුරුවක් ‍රැගෙන එනු ඇති බවටයි බලපොරොත්තු පලවන්නේ. ඔෆ්ෆීස් මෘදුකාංග නිකුත්වීමේදී මෙතෙක් පැවති සම්ප්‍රධාය අනූව නම් මෙම නව සංස්කරනය ඔෆ්ෆීස් 13 ලෙස නම් වන්නට ඉඩ ඇති බවටත් 2012 දෙසැම්බරයේ හෝ 2013 ජනවාරියේ අවසාන සංස්කරනය නිකුත්වන්නට...

රියදුරන් රහිත ‘ගූගල් කාර්’ ලඟදීම මහජනයාට.

0 comments
තම ආයතනයේ රියදුරන් රහිත කාරය පිලිබද අත්හදා බලීම සැතපුම් 140,000 සම්පූර්න කර ඇති බව ගූගල් ආයතනය පවසයි. ඔවුන් පවසන්නේ තම ස්වංධාවක කාරය එක් විටකදී පමනක් අනතුරකට ලක්වූ මුත් එම අවස්ථාව පවා පදිකයාගේ වරදක් වූ බවත්ය. එම අවස්ථාවේ කාරය ස්වංධාවක තත්වයේ නොව රියදුරෙකුගේ පාලනය යටතේ පැවති බවත් ගූගල් ආයතනය පවසයි. ගුවන් යානයක, බ්ලැක් බොක්ස්, දත්ත ‍රැස්කරන්නකට සමාන උපකරනයකින් සමන්විත මෙම වාහනය  ස්වංක්‍රීය අනාගතය පිලිබද තවත් තීර්නාත්මක හැරවුමක් වනු ඇති බවට විශ්වාසය පල වේ. නෙවාඩා බලධාරීන් මෙම ස්වංධාවක...

Windows 8 ට අභියෝග කරන Ubuntu 12.04 LTS සංස්කරණය

0 comments
Ubuntu මෙහෙයුම් පද්ධතියේ 12.04 LTS සංස්කරණය එළඹෙන අප්‍රේල් මස නිකුත් වේ. මෙම නව සංස්කරණය  පරිශිලකයාගේ විධාන මතකයේ තබා ගනිමින් වඩා පහසු  පරිඝණක අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. මෑතකදී අතහදා බැලීම් සඳහා නිකුත් වූ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සමග මූලිකව හමුවන්නේ සම්ප්‍රදායික අතුරු මුහුනත නොවේ. මුහුනතින් මුහුනතට ඇතුලට ගොස් යමක් සොයාගැනීමේ පරිගණක අතුරු මුහුණත් කලාවට පැහැදිලි වෙනසක් එය ‍රැගෙන විත් තිබේ. එක් දෙසකින් සරල භාවිතය තුල එය සාර්ථක වුවද වඩාත් සංකීර්ණ වෙමින් පවතින වර්ථමාන භාවිතාවන්...

Friday, February 17, 2012

Facebook Timeline ඉවත් කරමු Firefox හා Chrome සදහා.

0 comments
Firefox 1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Firefox. 2. Once installed go to Tools –> Default User Agent –> Internet Explorer –> Internet Explorer 6. ( Use Internet Explorer 7 if chat is not working in Internet Explorer 6 ) 3. දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි. Chrome  1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Chrome. 2.Once installed you will see this icon on the upper-right of your Chrome browser. ...

Monday, February 13, 2012

මෙන්න ඹබ සැමට මහගු අවස්ථාවක් දැන්ම එකතු වන්න........

0 comments
It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න. Facebook Group : http://www.facebook.com/groups/137165583020581/ මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු. ස්තුතියි. It කතා Adm...

Audio Video ෆයිල්ස් ඹ්නෑම Format එකකින් Convert කරගන්න.

0 comments
අද මම ඹයාලට දෙන්න යන්නෙ ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් මේ ගැන දන්න අයත් ඉන්නවා නමුත් ගොඩ දෙනෙක් තවමත් අහන ප්රශ්නයක් නෙ මේ ෆයිල්ස් කන්වර්ට් කරන එක ඒ නිසා මම මේ ගැන කියන්න හිතුවා. මේකෙන් ඹ්නෑම ෆෝර්මැට් එකකට කන්වර්ට් කරන්න පුලුවන් හරිම පහසුවෙන්. ඒ තමයි FORMAT FACTORY සොෆ්ට්වෙයා එක.         මෙන්න ලින්ක් එක අරගෙනම බලන්න http://www.mediafire.com/?wb684kl2wz8mu1a   34 MB මෙන්න අපේ  facebook Group එක http://www.facebook.com/groups/137165583020581/ ...

Sunday, February 12, 2012

ලෝක විනාශය විද්වතුන්ගේ ඇසින්

0 comments
2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වතුපිටි, යස ඉසුරු පසෙක තබා හිටිගමන් ජීවිතය හැරයන්නට සිදුවුවොත් යන සිතුවිල්ලෙන් පශ්චාත්තාපී වන්නෝද සිටිති. ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? එසේ නම් ඒ කවදාද? කොයි ආකාරයකටද? ලෝක විනාශය පිළිබඳව කතාන්දරයේ විද්‍යාත්මක පසුබිම කුමක්ද? විද්‍යාත්මක මතය අනුව ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.නාසා ආයතනයේ හබල් දුරේක්ෂය සමග ගවේෂණ කටයුතු කළ තාරකා විද්‍යාඥයකු වන කාවන්...

Saturday, February 11, 2012

Protected PDF , RAR , ZIP , WORD , EXCEL , වල PASSWORD අයින් කරමුද ?

3 comments
මෙහෙමයි ඇත්තටම මේකේ වෙන්නේ BRUTE FORCE ATTACK එකක් .ඔය හැකින්ග් NETWORK SECURITY ය නම් දන්නවනේ ,,ඒ කියන්නේ නිකම් අහඹු ලෙස GUESS කරලා හොයනවා වගේ එකක් .. මෙහෙමයි කරන්නේ අදාල FILE එක ඉන්පුට් කියන තෙනට ලබාදෙන්න  min Length එක 0 ද MAX එක 8 වගේ දෙන්න . ඊළඟට DESTINATION ඒ කියන්නේ සවේ වෙන්න ඕනේ ස්ථානය ලබා දෙන්න  ඊළඟ  tab එකේ තියන්නේ BRUTE FORCE ATTACK කියල ..එකේ හොඳට බලන්න  (abcdefghijklmnopqrstuvwxyzABCDEFGHIJKLMNOPQRSTUVWXYZ1234567890@#) එක වෙනස් කරන්න එපා මොකද අනිවාර්යෙන් password...

Saturday, January 28, 2012

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?

7 comments
3G සිග්නල් වැඩි කරගන්න ඕනද? 3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති! හැබැයි ඉතින් පරිගනක උදව් ග්රෑප් එකේ ඉන්න කට්ටිය දන්නවා මේවා මේ කියන තරම් ස්පීඩ් නෑ කියලා ! 4G නම් ඉතින් කොටින්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරනය කරලත්නෑ !!!!! මමත් එහෙම පැත්තක කෙනෙක් තමා !අපේ පැත්තට 3G සිග්නල් නෑ ! යාන්තමටවත් තියෙන්නේ USB CABLE එකක් ගහලා මීටර් 10ක් විතර උඩට දාපුහමඑහෙම තියෙන්නෙත් DIALOG විතරයි! ඒකත් ඉතින් WCDMA DAILOG කියලා විතරයි!...

MP3 ගිතයක කටහඩ ඉවත් කරමු...

3 comments
කැරොකෙ ගිතයක් යනු මුල් mp3 ගිතයෙ කටහඩ ඉවත් කර එහි සංගිතය පමනක් ඉතිරි වුවකි.. මෙ නිසා කරොකෙ ගිත ලොව පුරා ඉතාමත් ලෙස ජනප්‍රිය වි තිබෙ. මෙ ආකරයෙ ගිත නිර්මනය කර ගැනිම සදහා software ඇති නමුත් මෙ සදහා අති සරලම software එක නම් Audacity ය... මෙම සැබදිය හරහා ඔබට මෙය නොමිලෙ බාගත කරගත හැකිය.... https://audacity.googlecode.com/files/audacity-win-unicode-1.3.14.e‍xe software එක ස්තපනය කරගත් පසු එය open කරගන්න..audacity හි file මෙනුව ක්ලික් කර එහි open යන්න ක්ල්ක් කිරිමෙන් ඔබට ඔබගෙ අවශ්ය mp3 file එක import...

Friday, January 27, 2012

Unlock Huawei E173 Modem

3 comments
Now Let us see how to unlock this modem, So to unlock this modem you need following softwares : 1)  Huawei E-173 Firmware -Download   Download   2)  to get your unlock code & flash code                     Universal master code - Download    Download 3)  Huawei Mobile partner Software -Download   Download You must have noted down a 15 digit IMEI number...

Saturday, January 21, 2012

ඔබ උපන් ලග්න‍යට අදාලව ඔබ ගැන දැනගන්න

0 comments
දොස් පෙනේ. ඒවා සම්බන්ධ කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක‍්‍රියාවෙහි දක්ෂ වේ. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැුස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක‍්‍රමානුකූලව කතා කළොත් ඒවා බිඳ දැමීමට සමත් වේ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ගතියක් තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව...

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources