අප හා අත් වැල් බැදගන්න. .

Saturday, November 5, 2011

ඹයාලගෙ G-mail Account එක හදපු දවස කවද ද?

1 comments
ඔයාලට ඔයාලගේ Gmail account එක පටන් ගත්ත දවස මතකද???මටනම් මතකයි.අමතකනම් බලාගන්නකෝ.......... 01- Gmail account එකට log වෙන්න. 02- Mail settings වලට යන්න. 03- Forwarding and POP/IMAP වලට යන්න.මෙන්න මෙතන ඇති ඔයාට උවමනා දේ... මෙමෙ දිනය රහසිගතව තියාගන්න.කිසි කෙනෙකුට කියන්න එපා.....

ඹබේ ලැප් එක ආරක්ෂා කර ගන්න......

0 comments
ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න  ලැප් එක ඇඳ උඩ තියාගෙන පාවිච්චි කරන්න එපා. එවිට යට තියෙන වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වෙනවා. එවිට ඇතුලේ ඇති කොටස් රත් වෙලා හානි වෙන්න පුළුවන්.  එහි පියන වැසූ පසු එය ක්‍රියාකාරී තත්වයේම තියෙන ලෙස සකසන්න එපා. එය ස්ලීප් හෝ හයිබනේට් හෝ ෂට් ඩවුන් වෙන්න සකසා ගන්න.  බොහෝ වෙලාවක් පාවිච්චි කල පසු එහි පියන වසා බෑග් එකට නොදමන්න. එහි රස්නය මදක් හෝ අඩුවන තුරු පියන විවෘත කර තබන්න.  එහි තිරය ඇගිල්ලෙන් හෝ වෙනත් දෙයකින්...

Friday, November 4, 2011

"ජංගම දුරකථන යෙන් පරිගණකය නිදිකරමු"

3 comments
මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි    අවශ්‍ය කරන දේවල්    i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )   ii.ඊමේල්ගිණුමක්    iii.පරිගණකයක්   iv.Outlook express මෘදුකාංගය    v. අන්තර්ජාල පහසුකම.       01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න    02....

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources