INTRODUCTION TO නැනෝ තාක්ෂ...
News
By| Ashan Rathsara Via It කතා.
Sunday, September 11, 2011
ජංගම දුරකථන නිසා පිළිකා හැදෙනව ද?



ජංගම දුරකථන යනු අද වන විට ලෝකයේ ඉතා ජනප්රිය කාටත් නැතුවම බැරි උපකරණයකි. ප්රංශ වෛද්‍යවරැන් කණ්ඩායමක් විසින් ළගදී කරන ලද පර්යේෂණයක ට අනුව ජංගම දුරකථන නිසා පිළිකා වැළදීමේ අවදානම වැඩි බව හදුනාගෙන ඇත.
මේ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ වසර 10 කට වඩා වැඩියෙන් ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයන් ට පිළිකා වැළදීමේ අවදානම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. මෙමගින් මොළය, කන, මුඛය, ආශ්රිත පිළිකා වැළදීමේ අවදානම ඉතාමත් වැඩිය. ජංගම දුරකථනවල ඇති විකිරන මෙයට ප්රධාන හේතුව ලෙස ඹවුන් දක්වා ඇත ජංගම දුරකථන සංඤ්ඤා කුලුණු...
අප හා අත් වැල් බැදගන්න. ඹබේ තොරතුරු තාක්ෂණ දැනුමට මහගු පිටිවහලක්...........



ඹබගේ තාක්ෂණික ගැටලු අප වෙත යොමු කරන්න. ඹබගේ දැනුම අප හා බෙදා ගැනීමට මෙය මහගු පිටිවහලක් වනු ඇත. ඹබ Facebook යන්නෙ නිකරැනේ කාලය ගත කිරීමට ද එය ප්රයෝජනවත් ලෙස ගත කිරීමට අප හා එක්වන්න.
http://www.facebook.com/groups/137165583020581/
&nb...
Monday, September 5, 2011
Phone එකට සිංහල fonts එකක් දාමු.



මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.
අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.
(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා
(2)දැන් phone එක "Mass...
Sunday, September 4, 2011
=== බයෝස් සහ සීමෝස් සෙටිංස්වල ඇති වැදගත්කම ====



පරිගණකයේ මවුපුවරැව මත පරිගණකය ක්රියා ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස විශේෂ චිපයක ගබඩා කර ඇත. එය බයෝස් (BIOS- Basic Input/ Output System ) ලෙස හදුන්වයි. එයට අදාළ මූලික දත්ත අපට වෙනස් කළ නො හැකිය.
මෙම බයෝස් වැඩසටහන ක්රියාත්මක වීමට එයට අවශ්‍ය දත්ත අපට මව්පුවරැව මතම ගබඩා කර තැබීමට අවකාශ සලසා ඇත. එසේ ගබඩා වනුයේ (CMOS - Complementary Metal Oxide Semiconducter ) චිපය තුළයි. මෙහි ඇති විශේෂත්වය ඉතා සුලු විදුලි බලයකින් දීර්ඝ කාලයක් එම තොරතුරැ මතකයේ තබාගත හැකිවීමයි. උදාහරණයක්...
බූට් කරන විට සමහර Files මැකී ඇති බව පෙන්වන පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද?


බූට් කරන විට සමහර Files මැකී ඇති බව පෙන්වන පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද ?
පරිගණකය දෝෂ පෙන්වන විට හාර්ඩ් ඩිස්ක් එකේ පවර් ප්ලග් ගලවා නැවත සවි කිරීමෙන් ඒවා සමනය වේ නම් එම දෝෂය පෙන්වන්නෙ හාර්ඩ් ඩිස්ක් එක හරි හැටි සම්බන්ධ වී නොමැති විටය. පරිගණකවල ඇති හාර්ඩ් ඩිස්ක් වැනි උපාංග නිතර නිතර ගැළවීම හා සවිකිරීම කරනා විට ඒවා සවිකරන පවර් ස්ලොට්වල කොපු විශාල වීමෙන් ලූස් කනෙක්ෂන් හෙවත් ලුහුවත් වීම සිදුවේ. එම...
Subscribe to:
Posts (Atom)