අප හා අත් වැල් බැදගන්න. .

Tuesday, March 15, 2011

Gmail account දෙකකට එකවර එකම browser එකකින් log වෙන්න.

1 comments
මෙකනම් gmail account දෙකකට වඩා තියෙන අයට හොද ආරංචියක් වෙයි. මේකෙදි එකම වේලාවේ එකම web browser එකකින් gmail account දෙකකට ලොග් වෙන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලින්ක් එකට ගිහින් google account ඔයා කැමති account එකකට sign in වෙන්න ඊට පස්සේ. Multiple sign-in තැන click කරන්න. දැන් පහත පරිදි window එකක් ලැබේයි. එතනින් මේ feature එක on කරන්න. හැබයි මතක තබාගත යුතු කරනා කිපයක් තියෙනවා. 1.Google සේවා සියල්ලම මේ ක්‍රමය සමග වැඩ කරන්නේ නැහැ.(Blogger and Picasa Web Albums) 2.මේ feature එක වැඩ කරන්නේ...

Wednesday, March 9, 2011

How to Recover Hacked Email Accounts?

3 comments
මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, orkut member, Google talk , Google maps , feedburner publisher සහ තවත් බොහෝ වෙනත් account රාශියක් ක්‍රියා කරන්නෙ. ඉතින්...

Tuesday, March 8, 2011

Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

4 comments
මම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. ‍ email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔ‍බ‍ගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන. පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න. ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න. එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න. ඉන් පසු නැවතත්...

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ?

1 comments
 ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ?? පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි.. සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ.. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.. 1. මුලින්ම START යන්න-> ඊට පස්සෙ Run-> ඊලඟට gpedit.msc කියලා ටයිප් කරන්න. 2. දැන් Administrative Templates තුලට යන්න. 3. ඊලඟට Network...

Monday, March 7, 2011

Adobe Photoshop CS5 Extended+Keygen

1 comments
මෙන්න ගෙනාව අළුත්ම අලුත් Adobe Photoshop CS5 Extended.. Adobe කාරය දැනගත්තොත් මට නඩුත් දානව... ඒක හින්ද ඉක්මනට බාගන්න යාලුවනේ..මේ වගේ අළුත්ම අළුත් Software දෙන්නෙ අපි විතරයි...දිගටම රැදිල ඉන්න අපිත් එක්ක මෙතනින් බාගන්න(ටොරන්ට්)1.67 ...

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?

0 comments
ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති. ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි. මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය. “මේ...

Tuesday, March 1, 2011

2012.12.21 ලෝක විනාශය සිදු වෙයිද ? ඇත්ත දැන ගන්න

0 comments
  ගොඩක් කාලෙකින් මුකුත් දැම්මෙත් නෑනේ..අනිත් එක මේ දවස් වල මම ලෝක විනාශය ගැන පොඩ්ඩක් හොයන්න පටන් ගත්ත මොකද දැන් අයමත් මේ ගැන ලෝකෙම අවධානය යොමු වෙලා තියන නිසා..මුලින්ම කියන්න ඕන ගොඩක් අය මේ ගැන හරියට දැනුමක් නැතුව අන්තර්ජාලය හරහා දාලා තියන හැම article එකක්ම අරන් කියවල නිකන් අමාරුවෙ වැටෙනවා...ඒත් ඇත්ත මොකක්ද කියලා කාටවත් හරි වැටහීමක් නෑ. මොකද අන්තර් ජාලය හරහා ඕනම කෙනෙක්ට ඕනම අදහසක් දාන්න පුලුවන්නෙ. ඒත් අපිට විශ්වාස කරන්න පුලුවන් ලෝකයේ ස්භාවය ගැන නිතරම අවධානයෙන් සිටින නාසා ( NASA ) ආයතනය වගේ...

ෆේස්බුක් ඇබ්බැහිය- පිස්සු රෝගයක්.

3 comments
මේක සමීක්ෂණයක්.මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔක්සිජන් මීඩියා [Oxygen Media] ආයතනය.ඔවුන් කියන විදියට ෆේස්බුක් වෙත එන සෙනඟ අතරින් වැඩියෙන්ම  ඇලීගැලී සිටින්නේ කාන්තාවන් බවයි.අවුරුදු 18ත් 34 ත් අතර කාන්තාවන්. ෆේස්බුක් වෙත නිතර එන යන සෙනඟ කෝටි 55 කටත් වැඩියි.දිනපතා මේ පිරිස වැඩිවෙමින් පවතී.අලුතින් දිනකට ෆේස්බුක් වෙත එන පිරිස හත් ලක්ෂයක්.මේ අනුව 2012 වන විට ෆේස්බුක් සෙනඟ කෝටි 100ක් වන බවයි ගණන් බලා තියෙන්නේ. ෆෙස්බුක් ගිණුම් කෝටි 55 අතරින් කෝටි 30ක් දිනපතා ෆේස්බුක් එන යන අය.එසේ විත් අඩුම...

Image එකක් විදියට files සඟවන්න.

0 comments
 අද නම් මම කියන්න යන දේ පට්ට ම දෙයක්. අණ්ඩපාල වැඩ වලට කියාපු දෙයක්. files හංගන්න හදන්නේ image එකක් විදියට... ඔයා image එක උඩ click කලා ම load වෙන්නෙ image එක. නමුත් ඒක ඇතුලේ අපේ file එක හැංගිලා තියෙනවා. image ගොඩාක් තියෙද්දි කාටවත් හොයාගන්න බෑ, අපි විතරයිනේ දන්නේ මොකක්ද image එක කියලා! මේ වැඩේ කරන්න නම් WinRAR ඕනේ වෙනවා, ඒක හැමෝම ළඟ ඇතිනේ නේද? එහෙනම් වැඩේට ලෑස්ති වෙන්න.මුලින්ම කරන්න තියෙන්නෙ ඔයා කැමති තැනක folder එකක් හදන එක. ඔන්න මම C drive එකේ hidden කියලා folder එකක් හැදුවා. දැන් ඒ folder...

අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න..

1 comments
අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා.මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්. (1). අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න. [*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්]. (2). මෙම අංකය සඳහන් දුරකතනය  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර...

..:::Password Reset Disk එකක් හදමු:::..

0 comments
summary_noimg = 550; summary_img = 450; img_thumb_height = 200; img_thumb_width = 200; //![CDATA[ function removeHtmlTag(strx,chop){ if(strx.indexOf("")!=-1) { var s = strx.split(""); for(var i=0;i")!=-1){ s[i] = s[i].substring(s[i].indexOf(">")+1,s[i].length); } } strx = s.join(""); } chop = (chop =1) { imgtag = ''; summ = summary_img; } var summary = imgtag + ' ' + removeHtmlTag(div.innerHTML,summ) + ''; div.innerHTML = summary; } //]]> Password...

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources