
Huawei HSDPA Modem නොමිලේ Unlock කරන්න! සැලකිය යුතුය : මෙසේ Modem එක Unlock කිරිමෙන් සේවාදාවකයා සමග වගකීම අවලංගු වෙ?
මෙන්න මට හමිබ උන තවත් වැදගත් Web Site එකක්?මෙකෙන් පුලුවන් ඔිනම ජාතියක Huawei HSDPA Modem එකක් Unlock කරන්න?හැබැයි මෙකට කිසිම Software එකක් Download කරන්න ඔිනි නැහැ,මම කියන විදියට කරන්න.
මුලින්ම ඔයාලා ඔයාලගේ Modem එකේ IMEI අංකය හොයා ගන්න?මෙ අංක 15 කින් යුක්ත අංකය Modem එකේ පිටිපස්සේ කවරය ගැලෙවිවම සදහන් කරලා තියෙනවා?උදාහරනයක් විදියට 358858471568452 ගමු?
දැන් මෙ විදියට Address එක...