අප හා අත් වැල් බැදගන්න. .

Saturday, November 5, 2011

ඹයාලගෙ G-mail Account එක හදපු දවස කවද ද?

1 comments
ඔයාලට ඔයාලගේ Gmail account එක පටන් ගත්ත දවස මතකද???මටනම් මතකයි.අමතකනම් බලාගන්නකෝ.......... 01- Gmail account එකට log වෙන්න. 02- Mail settings වලට යන්න. 03- Forwarding and POP/IMAP වලට යන්න.මෙන්න මෙතන ඇති ඔයාට උවමනා දේ... මෙමෙ දිනය රහසිගතව තියාගන්න.කිසි කෙනෙකුට කියන්න එපා.....

ඹබේ ලැප් එක ආරක්ෂා කර ගන්න......

0 comments
ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න  ලැප් එක ඇඳ උඩ තියාගෙන පාවිච්චි කරන්න එපා. එවිට යට තියෙන වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වෙනවා. එවිට ඇතුලේ ඇති කොටස් රත් වෙලා හානි වෙන්න පුළුවන්.  එහි පියන වැසූ පසු එය ක්‍රියාකාරී තත්වයේම තියෙන ලෙස සකසන්න එපා. එය ස්ලීප් හෝ හයිබනේට් හෝ ෂට් ඩවුන් වෙන්න සකසා ගන්න.  බොහෝ වෙලාවක් පාවිච්චි කල පසු එහි පියන වසා බෑග් එකට නොදමන්න. එහි රස්නය මදක් හෝ අඩුවන තුරු පියන විවෘත කර තබන්න.  එහි තිරය ඇගිල්ලෙන් හෝ වෙනත් දෙයකින්...

Friday, November 4, 2011

"ජංගම දුරකථන යෙන් පරිගණකය නිදිකරමු"

3 comments
මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි    අවශ්‍ය කරන දේවල්    i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )   ii.ඊමේල්ගිණුමක්    iii.පරිගණකයක්   iv.Outlook express මෘදුකාංගය    v. අන්තර්ජාල පහසුකම.       01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න    02....

Sunday, September 11, 2011

නැනෝ තාක්ෂණය ගැන ඹබ දන්නවද ?

1 comments
INTRODUCTION TO නැනෝ තාක්ෂ...

ජංගම දුරකථන නිසා පිළිකා හැදෙනව ද?

3 comments
ජංගම දුරකථන යනු අද වන විට ලෝකයේ ඉතා ජනප්රිය කාටත් නැතුවම බැරි උපකරණයකි. ප්රංශ වෛද්‍යවරැන් කණ්ඩායමක් විසින් ළගදී කරන ලද පර්යේෂණයක ට අනුව ජංගම දුරකථන නිසා පිළිකා වැළදීමේ අවදානම වැඩි බව හදුනාගෙන ඇත.    මේ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ වසර 10 කට වඩා වැඩියෙන් ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයන් ට පිළිකා වැළදීමේ අවදානම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. මෙමගින් මොළය, කන, මුඛය, ආශ්රිත පිළිකා වැළදීමේ අවදානම ඉතාමත් වැඩිය. ජංගම දුරකථනවල ඇති විකිරන මෙයට ප්රධාන හේතුව ලෙස ඹවුන් දක්වා ඇත ජංගම දුරකථන සංඤ්ඤා කුලුණු...

අප හා අත් වැල් බැදගන්න. ඹබේ තොරතුරු තාක්ෂණ දැනුමට මහගු පිටිවහලක්...........

0 comments
ඹබගේ තාක්ෂණික ගැටලු අප වෙත යොමු කරන්න. ඹබගේ දැනුම අප හා බෙදා ගැනීමට මෙය මහගු පිටිවහලක් වනු ඇත. ඹබ Facebook යන්නෙ නිකරැනේ කාලය ගත කිරීමට ද එය ප්රයෝජනවත් ලෙස ගත කිරීමට අප හා එක්වන්න. http://www.facebook.com/groups/137165583020581/ &nb...

Monday, September 5, 2011

Phone එකට සිංහල fonts එකක් දාමු.

0 comments
මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ. අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි. (1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා (2)දැන් phone එක "Mass...

Sunday, September 4, 2011

=== බයෝස් සහ සීමෝස් සෙටිංස්වල ඇති වැදගත්කම‍ ====

0 comments
පරිගණකයේ මවුපුවරැව මත පරිගණකය ක්රියා ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස විශේෂ චිපයක ගබඩා කර ඇත. එය බයෝස් (BIOS- Basic Input/ Output System ) ලෙස හදුන්වයි. එයට අදාළ මූලික දත්ත අපට වෙනස් කළ නො හැකිය.     මෙම බයෝස් වැඩසටහන ක්රියාත්මක වීමට එයට අවශ්‍ය දත්ත අපට මව්පුවරැව මතම ගබඩා කර තැබීමට අවකාශ සලසා ඇත. එසේ ගබඩා වනුයේ (CMOS - Complementary Metal Oxide Semiconducter ) චිපය තුළයි. මෙහි ඇති විශේෂත්වය ඉතා සුලු විදුලි බලයකින් දීර්ඝ කාලයක් එම තොරතුරැ මතකයේ තබාගත හැකිවීමයි. උදාහරණයක්...

බූට් කරන විට සමහර Files මැකී ඇති බව පෙන්වන පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද?

1 comments
බූට් කරන විට සමහර Files මැකී ඇති බව පෙන්වන පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද ?                        පරිගණකය දෝෂ පෙන්වන විට හාර්ඩ් ඩිස්ක් එකේ පවර් ප්ලග් ගලවා නැවත සවි කිරීමෙන් ඒවා සමනය වේ නම් එම දෝෂය පෙන්වන්නෙ හාර්ඩ් ඩිස්ක් එක හරි හැටි සම්බන්ධ වී නොමැති විටය. පරිගණකවල ඇති හාර්ඩ් ඩිස්ක් වැනි උපාංග නිතර නිතර ගැළවීම හා සවිකිරීම කරනා විට ඒවා සවිකරන පවර් ස්ලොට්වල කොපු විශාල වීමෙන් ලූස් කනෙක්ෂන් හෙවත් ලුහුවත් වීම සිදුවේ. එම...

Saturday, July 23, 2011

Laptop batter භාවිතා කරන නිවැරදි ක්‍රමය !

7 comments
### දැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ… 1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?4. සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද? මෙන්න මේවා තමයි අපේ කස්ටියට තියන ගැටලුමේවා ගැන ගොඩක් දුර්මතත් තියනවා අපි බලමු මේගැන ඇත්ත මොකක්ද කියලා?  මෙන්න theory part එක 1. තාපය (heat) උෂ්ණත්වය...

Friday, July 22, 2011

H U A W E I | Unlock Code Genarateor With V 2

1 comments
                H U A W E I | Unlock Code Genarateor                                                                                                                    ...

Facebook හැක් කිරීම

5 comments
මම මේහි දී සඳහන් කරනුයේ facebook හැක් කරන්නේ කසේද යන්න නොව ඔබ නොදැනුවත්වම ඔබ අතින්විය හැකි අතපසුවීමක් ගැනය.ඔබ facebook හි දී විවිධ facebook application භාවිතා කරනවා නේද? ඒවගේම facebook fan page වලට like දානවා නේද? ඔබ දැන සිටියාද fan page එකකට like එකක් දැමීම මගින් ඔබගේ සියලු තොරතුරු  fan page හී නිර්මාතෟවරයා සතු කර ගත හැකිබව. ඒ සඳහා ඔහු යොදා ගනූ ලබන්නේ FBML(Face Book Markup Language) යයි.වෙනත් රටක සිටින හැකර් මිතුරෙකු විසින් අවශය්‍ය codes සියල්ල මාවෙත ඒවනු ලැබු අතර මම එය මගේ fake account...

හැමෝටම වැදගත් System Tools කීපයක්

0 comments
යාළුවනේ මෙන්න හැමෝටම ගොඩක් වැදගත් System Tools ට්කක් ... මීතන System Tools 3 ක                එකතුවක් තියන්නේ .. එක සෙටප් එකක් තුල ... ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා..                                                                               ...

Intel වෙතින් එන අළුත්ම ප්‍රොසෙසරය (Sandy Bridge)

3 comments
ආයුබෝවන්! මම අද ඔයාලට Intel සමාගම විසින් නිෂ්පාධනය කරන Sandy Bridge ප්‍රොසෙසරය ගැන කියන්නයි යන්නෙ, පරිගණකයක තිබෙන වැදගත්ම උපාංගය කුමක්දැයි ඔබගෙන් ඇසුව හොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? ඒ ප්‍රොසෙසරයයි. පරිගණකය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලීන් සියල්ලම පාලනය කරන පාලන මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන්නේ පරිගණකය මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් ප්‍රොසෙසරයයි. ප්‍රොසෙසර් පිළිබදව සාකච්ඡා කිරීමේදී අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමයක් තිබෙයි. ඒ Intel සමාගමයි. විවිධ මිළ ගණන් යටතේ හා විවිධ කාර්‍යක්ෂමතාවයෙන් යුත් ප්‍රොසෙසර මාදිලීන්...

Monday, July 18, 2011

Face Book Chat List වදයෙන් නිදහස් වෙමු.

2 comments
ආයුබෝවන්....... සහෝදර, සහෝදරියණි, ඔයාට මේ දවස්වල තිබෙන ලොකුම ප්‍රශ්ණය මේ ෆේස්බුක් එමේ මාක් ෂකර්බර්ග් මහත්මයා කරලා තියෙන්න Update එක නේද?......මේ Update එක නිසා ඔයාලට ටැට් කරන එකක් එපාවෙලා කියලා මට පරිගණක උදවු තුලින් අහන්න ලැබුනා, හෆොයි....මාර කේස් එක, ඊයේ දිනයේදී ශ්‍රී ලංකා Online වෙතින් ඔයාලට එක කරගන්න ක්‍රමයක් ඉදිරිපත් කළා....ඒත් මම අද මුහුණු පොතට ලොග් වෙද්දින් මට පරිගණක උදවු හරහා දැකගන්න පළුවන් වූයේ, ඊයේ ඒ ලබාදුන් ක්‍රියාවලින් නැවත අත්හිටුවී ඇති බව.. ඉතින් මොනවා කරන්නද? මටත් ඒක මාර...

Monday, May 16, 2011

අප හා අත් වැල් බැදගන්න. ඹබේ තොරතුරු තාක්ෂණ දැනුමට මහගු පිටිවහලක්...........

0 comments
It Katha Blog අඩවිය විසින්ම සකසන ලද facebook Group සමග සමිබන්ධ වී ඹබගේ තොරතුරැ තාක්ෂණ දැනුම අප හා බෙදා ගන්න. http://www.facebook.com/home.php?sk=group_137165583020581&ap=1  "ඹබ හට එදිනෙදා ඇතිවන ගැටලු අප වෙත ඉදිරිපත් කරන්න. ඒවාට පිළිතුරැ සැපයිමට අපි සැමවිට ම බැදී සිටින්නෙමු. (Computer or Technology or Internet & Other)...

Tuesday, March 15, 2011

Gmail account දෙකකට එකවර එකම browser එකකින් log වෙන්න.

1 comments
මෙකනම් gmail account දෙකකට වඩා තියෙන අයට හොද ආරංචියක් වෙයි. මේකෙදි එකම වේලාවේ එකම web browser එකකින් gmail account දෙකකට ලොග් වෙන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලින්ක් එකට ගිහින් google account ඔයා කැමති account එකකට sign in වෙන්න ඊට පස්සේ. Multiple sign-in තැන click කරන්න. දැන් පහත පරිදි window එකක් ලැබේයි. එතනින් මේ feature එක on කරන්න. හැබයි මතක තබාගත යුතු කරනා කිපයක් තියෙනවා. 1.Google සේවා සියල්ලම මේ ක්‍රමය සමග වැඩ කරන්නේ නැහැ.(Blogger and Picasa Web Albums) 2.මේ feature එක වැඩ කරන්නේ...

Wednesday, March 9, 2011

How to Recover Hacked Email Accounts?

3 comments
මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, orkut member, Google talk , Google maps , feedburner publisher සහ තවත් බොහෝ වෙනත් account රාශියක් ක්‍රියා කරන්නෙ. ඉතින්...

Tuesday, March 8, 2011

Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

4 comments
මම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. ‍ email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔ‍බ‍ගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන. පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න. ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න. එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න. ඉන් පසු නැවතත්...

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources