අප හා අත් වැල් බැදගන්න. .

Friday, December 31, 2010

.....::::සුභ අළුත් අවුරුද්දක් වේවා::::.......

0 comments
ලැබුබාවූ 2011 නව වසර ඔබ සැමට සතුට, සාමය, දැනුම සහ සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා....................................                                   &nb...

Thursday, December 30, 2010

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?

0 comments
.post {border-bottom:none;font-size:12px;} ෆේස්බුක් ගිණුම හැක් කරලාද ? ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති. ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි. මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින්...

Sunday, December 26, 2010

.:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::.

0 comments
.:: Not Responding වලට regedit වලින් ප්‍රතිචාර ::. Not Respondig මේක com එකක් තියෙන ඕනෑම කෙනෙක් දැකල තියෙන error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම්  අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම  හොද  අත්දැකීම් ඇති.. මොකක් හරි program එකක් not responding කියල වැටුන ගමන්ම සමහර  වෙලාවට program එක end task කරලා දාන්න task maneger එකත් එන්නේ නැතිවෙනවනේ ..ඔන්න ඕකට registry එක edit කරලා පොඩි විසදුමක් දෙන්නයි...

Tuesday, December 21, 2010

Windows XP සදහා සියලුම Run Commands.

0 comments
Windows XP සදහා සියලුම Run Commands. summary_noimg = 450; summary_img = 280; img_thumb_height = 200; img_thumb_width = 200; //![CDATA[ function removeHtmlTag(strx,chop){ if(strx.indexOf("")!=-1) { var s = strx.split(""); for(var i=0;i")!=-1){ s[i] = s[i].substring(s[i].indexOf(">")+1,s[i].length);...

XP වල Hidden කරල තියෙන මෘදුකාංග.

0 comments
XP වල Hidden කරල තියෙන මෘදුකාංග. summary_noimg = 450; summary_img = 280; img_thumb_height = 200; img_thumb_width = 200; //![CDATA[ function removeHtmlTag(strx,chop){ if(strx.indexOf("")!=-1) { var s = strx.split(""); for(var i=0;i")!=-1){ s[i] = s[i].substring(s[i].indexOf(">")+1,s[i].length);...

ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?

2 comments
ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද? Nokia කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ජංගම දුරකථන වර්ගයක්?ඒ වගේම Quality එක අතිනුත් ගොඩක් ඉහලයි?ඒත් ඔයාලා දන්නවද Nokia Phones වල quality එක ඒ Phone එක Assemble කරන රට අනුවත් වෙනස් වන බව?අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්න ඒ Quality එක බලන්නේ...

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??

0 comments
අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??  ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ?? පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි.. සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල්...

Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.

0 comments
Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.  කාලෙකට ඉස්සර මට මේ පොඩි සොෆ්ට්වෙයා එක හම්බුනේ මම මේ වගේ එකක් හොය හොය ඉන්නකොට... අද පරණ හාඩ් ඩිස්ක් එක පීරනකොට අහු වුනා මේක.. ( අනිත් ඒවා පස්සට දාමුකෝ..) මෙන්න මේකයි මේ software එක මාව හොයාගෙන ආපු කතාව.. :p මම PC එකේ CPU එක තියලා තියෙන්නේ...

Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !!

0 comments
Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !! මේක ටිකක් බැරෑරුම් වැඩක් ... වැඩ කෑලිත් වැඩියි.. හැබැයි Sherlock Holmes ගෙ කතා වගෙයි .. "සිත් ඇදගන්නාසුළුයි" .. මේ තමයි Google Maps for mobile කියන ඇප් එක.. Google Maps + Latitude + My Location + Buzz කියන සේවාවන් සියල්ලෙම එකතුවක්...

අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම.

0 comments
අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම. පාසැල් සිසුන්ට තමන්ගේ විෂය ධාරාව සඳහා තිබෙන පාසල් පෙළපොත් අන්තර්ජාලය හරහා සහ VCD/DVD තැටි ඔස්සේ හැදෑරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා.. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට...

නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !

0 comments
නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි ! ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ... ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ... ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ... මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා.. ඔයගොල්ලොන්ට...

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?

0 comments
ෆේස්බුක් ගිණුම හැක් කරලාද ? ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති. ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි...

පිලිවෙලකට partition කඩමු

0 comments
මෙහෙයුම්‌ පද්ධතියක් අලුතෙන් ස්ථාපණය කරහම කරන්න තියන වැඩ කන්දරාව දන්නවනෙ? තමන්ට ඕනා විදිහට settings හදාගන්නයි, උවමනා කරන software දාගන්නයි, හුරු පුරුදු විදියට tweak කරගන්නයි, ඇයි backup කරපුවා restore කරගන්න වගේ කරදර ගොඩයි නෙ. උබන්ටු පාවිච්චි කරන අයට එහෙම ඉතින් අවුරුද්දට දෙපාරක් ඔය...

Nokia Secret Codes

1 comments
Nokia Secret Codes Nokia දුරකථන භාවිතා කරන්නන්ට වැදගත් වන Secret Codes බිදක්? *#06#                 - For checking the IMEI (International Mobile Equipment Identity). *#7780#           ...

Thursday, December 9, 2010

Adobe Photoshop CS5 Extended+Keygen

0 comments
මෙන්න ගෙනාව අළුත්ම අලුත් Adobe Photoshop CS5 Extended.. Adobe කාරය දැනගත්තොත් මට නඩුත් දානව... ඒක හින්ද ඉක්මනට බාගන්න යාලුවනේ..මේ වගේ අළුත්ම අළුත් Software දෙන්නෙ අපි විතරයි...දිගටම රැදිල ඉන්න අපිත් එක්ක මෙතනින් බාගන්න(ටොරන්ට්)1.67 ...

නොමිලේ කොම්පුටර් ඉගෙන ගන්න පොත් ගන්න ඕනෙද?

1 comments
නොමිලේ කොම්පුටර් ඉගෙන ගන්න පොත් ගන්න ඕනෙද? සයිට් එකේ පරන පෙනුම මේ වෙබ් අඩවිය අපේ අයියා මට හොයලා දිපු එකක් මේක ඉස්සර නියම සයිට් එක. ලේසියෙන් කැටගරිස් බලලා ඩවින්ලෝඩ් කරගන්න පුලුවන් කම තිබුනා. දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒවුනාට තාම පොත් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්. Read offline කියලා...

Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

0 comments
මම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. ‍ email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔ‍බ‍ගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile...

USB Pen එක Write Protect කරන්න දන්නවද?

0 comments
USB Pen එක Write Protect කරන්න පුලුවන් මෘදුකංගයක් මට ලැබුන. ඒ ගැන තමා මම මේ කියන්න යන්නේ. මේ මෘදුකංගය භාවිත කරල USB Pen එක Write Protect කරගන්න පුලුවන්. එවිට USB Pen එක තුල කිසිම folder‍ සැදිය නොහැකි අතර file කොපි කිරීමට ද නොහැකිය. පහත යොමුව තුලින මෘදුකාංගය බාගන්න. ඉන් පසුව එහි ඇති...

Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය

0 comments
Microsoft සමාගම වෙතින් home users ලට ඒ කියන්නේ ගෙවල් වල පරිග‍ණක භාවිත කරන අලුතින් Anti virus මෘදුකාංගයක් හදුන්වල දීල. එහි නම තමා Microsoft Security Essentials. මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන මෘදුකාංගයක්. ඒත් Microsoft සමාගම කියන ආකාරයට මෙය භාවිත කරන්න පුලුවන්Windows Genuine...

Skype 5.0 Full

0 comments
මම දැන් දෙන්න හදන්නෙ Skype අලුත්ම වර්ෂන් එකේ FullInstaling software එක .දන්නවනෙ ඉතින් Online Instaling වලින් තියෙන කරදරේ.එහෙනම් මෙන්න බාගෙනම බලන්න...! මෙතනින් බාගන්න19.6 M...

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources